අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම ප්‍රාදේශය සභා සභාපති ඉවත් කිරීමේ තීරණයට අතුරු තහනම් නියෝගයක්!!

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
MN PADEESEEYA SABA.
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් පහ කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඊයේ (29)  ආණ්ඩුකාරවරියගේ නියෝගය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති  සහුල් හමීඩ් මොහොමඩ් මුජහීර්  උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් සැප්තැම්බර් මස 12 දා එම තනතුරෙන් නෙරපා  හරින ලද බවට නිවේදනයක් නිකුත් වීමෙන් පසුව සභාපතිවරයා ඔහුව යළි එම තනතුරට පත් කරණ ලෙස ඉල්ලීමක් කොට තිබුණි.

ආණ්ඩුකාරවරියගේ ගැසට් නිවේදනයට අනුව  සභාපතිවරයාට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන්  කටයුතු කිරීමටද අවස්ථාව අහිමි කොට ඇති අතර ඊට හේතු වශයෙන් ඉදිරිපත් කොට තිබුණේ  සභාපතිවරයා බලය අයුතු ලෙස භාවිත කරමින් වංචා හා දූෂණ වලට සම්බන්ධ වී ඇති බව සභාපතිවරයාට එරෙහිව සිදු කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී ඇති බවයි.

සභාපතිවරයා ඔහුව යළි එම තනතුරට පත් කරණ ලෙස ඉල්ලීමක්  කළද එම ඉල්ලිමට ප්‍රතිවාරයක් නොමැති නිසා   අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කොට  ආණ්ඩුකාරවරිය  විසින් ගන්නා ලද තීරණය සාධාරණ නොවන බවත් තමන්ව යළි මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත් කරණ ලෙස නියෝගයක් නිකුත් කරණ ලෙස ඉල්ලමින්   පෙත්සමක් ගොණු කොට තිබුණි

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ආණ්ඩුකාරවරියගේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය මගින් නිකුත් කොට ඇති අතර සභාපතිවරයා විසින් වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඇතුලු සියලු දෙනාට ඔක්තෝබර් මස 27  වෙනිදා පිළිතුරු ලබා දෙන ලෙසටද නියෝග කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටී.එන්.ඒ අර්බුදය උග්‍රවේ… සුමන්තිරන් විසිවන ලකුණු

Next Post

කෙරවලපිටිය දෙන්න යන්නෙ බංකොලොත් කොම්පැණියකට ද?… ස.ජ.බ හෙළිදරවු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.