සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම උසාවිය ඉදිරිපිට ද්විත්ව ඝාතනයේ ඝාතකයින් අත් අඩංගුවට… ඝාතකයා යුද හමුදා සක්‍රීය සේවයේ ඉන්නා සෙබලෙක්…

by editor
ජනවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ඝාතන සැකකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියේ ඝාතකයා ලෙස සැලකෙන්නේ යුද හමුදා සෙබලෙකි. ඔහු නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සක්‍රීය සේවයේ යෙදී සිටින්නෙකි.  ඔහු මෙම ඝාතනය කර ඇත්තේ මුදල් කොන්ත්‍රාත්තුවක් මතය.  ඉතාම දක්ෂ ලෙස අදාල ඉලක්ක තෝරාගෙන තැතිගැනීමකින් තොරව දුරක සිට ක්ෂණයකින් ගිනි අවිය ක්‍රියාත්මක කර කළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඉතාම පලපුරුදු වෙඩික්කරුවෙක් බවට පොලිසිය සිද්ධිය වූ අවස්ථාවේදීම අනුමාන කර තිබිණි. ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකි වූයේය.

මෙම ඝාතනයට සහාය දුන් පුද්ගලයා ලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේත් යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබලෙකි. මෙම ඝාතන දෙකෙන් කියැවෙන්නේ  ආරවුලක දාම ඝාතන මාලාවක හත් වැනි ඝාතනය ය.  මෙම ඝාතන වැලේ තුන්වැනි  හතරවැනි   වෙනි ඝාතන ලෙස 2023 අගෝස්තු මස 24 වැනිදා අඩම්පන් ප්‍රදේශයේ දී  පිස්තෝල  අවියකින් වෙඩි තබා තබා පුද්ගලයින් දෙදෙනෙක්  ඝාතනය වන්නේය.   මෙම ඝාතනයට ආධාර උපකාර කළ විශ්‍රාමික හමුදා සෙබලා මෙම ඝාතන දෙකේ වෙඩික්කරුය.  සිද්ධියට අදාල ඝාතන 04 වෙඩික්කරුවන් දෙදෙනා දැන් පොලිස් භාරයේය.

අධිකරණ භූමියේ ඝාතනයට පසු  ප්‍රධාන සැකකරුවන්ගේ රේඛා සටහනක් සමග මහජනතාවෙන් තොරතුරු ඉල්ලා පොලිසිය නිවේදනයක් නිකුත් කළේය. අනතුරුව සැකකරුවන් දුටු තැන අත් අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ද නිකුත් කරමින් පොලිස්කණ්ඩායම් 04ක් විමර්ශන සඳහා යොදවනු ලැබුවේය.

ඒ අනුව මේ වනවිට සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. විමර්ශන ක්‍රියාත්මකය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර ලොරියක් සන්තකයේ තබා ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා අත් අඩංගුවට…

Next Post

හමුදා මේජර් වරයෙකුගේ සහ ඔහුගේ බිරියගේ මළ සිරුරු පන්නල රක්ෂිතයකින් සොයා ගනී!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.