අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ට මැතිසබයේදී ‘ත්‍රස්තවාදියෙක්’ කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද රැස්වූ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ අනුර කුමාර දිසානායක අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර එහිදී රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා ‘මේ බලන්න මේ ත්‍රස්තවාදියෙක් ඇවිත්, ත්‍රස්තවාදියෙක් ඇවිත් කරන දේ බලන්න’ යැයි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා දෙසට අත දිගු කරමින් පැවැසීය.

එම සිද්ධියට හේතු වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අදහස් දැක්වීමේදී ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ හරීන් ප්‍රනාන්දු පමණක් නොව, අනුර කුමාර දිසානායක සහ රවුෆ් හකීම්ගෙන් ද සම්බන්ධතා පිළිබඳව ප්‍රකාශ ලබා ගතයුතු බවත් අනුර කුමාර මහතාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් පිළිබඳ ඔවුන්ට ද ගැටලු පවතින බවයි.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා නැගී සිටිමින් කියා සිටියේ ‘ඊබ්‍රහිම් විතරක් නෙවෙයි පස් කපපු ඒවා ගැනත් අපි දන්නවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාව අවුරුදු දෙකක් තිබ්බා. ඔය කියන පුද්ගලයා අපි දන්නවා. අද වෙනකන් කිසිදු ප්‍රකාශකට මාව කැඳවලා නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට කියන්න මාව කැඳවන්න කියලා මා සතුව තියෙන සියලු තොරතුරු දෙන්න ලෑස්තියි. හෙට කියන්න මාව කැඳවන්න කියලා.’ යනුවෙනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු ආසනවල ඉදිරිපස පේළිය දෙසට ඇවිද ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දෙසට අත දිගු කරමින් මහ හඬින් යමක් පවසනු මැතිසබේ දර්ශනවල සටහන්ව තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නැවත සිය අසුනට පැමිණෙන ලෙස ඔහුගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටි අතර එහිදි කතා කිරීමට අවස්ථාව ලබාදුන් රංජිත් මද්දුමබණ්ඩාර මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී ‘මේ බලන්න ත්‍රස්තවාදියෙක් ඇවිත්’ යයි ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා දෙසට අත දිගු කරමින් පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩු කළ බව පෙන්වූ ගෘහස්ථ ගෑස් ටැංකියක මිල රුපියල් 406කින් වැඩි වෙලා…

Next Post

කොවිඩ් බියක් නිසා මිනුවන්ගොඩ මාරපොල විදුහල වසා දැමේ… මිනුවන්ගොඩ පාසල් 15කට කොවිඩ් තර්ජන…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.