අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිට මරණ තර්ජන….

by editor
අගෝස්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිවරයාට එම අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් වැඩ ආවරණය කරන කළමණාකරු විසින් මරණීය තර්ජන එල්ල කිරීමක් පිලිබඳව සභාපතිවරයා මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

මේ සම්බන්ධව ප්‍රවාහනසේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ පෙරේදා (06) සවස තම දුරකථනයට කතා කළ මෙම නිලධාරියා අසභ්‍ය වචනයෙන් බැණ වැදී මරා දමන බවට තර්ජනය කළ බවය.

එම දුරකථන සංවාදයේ හඬ පටය තමන් ලඟ ඇති බව ඔහු කීවේය.

මෙම නිලධාරියා අධිකරණය දක්වා ගොස් තිබෙන දැනට පුරප්පාඩුව ඇති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තරනතුර ලබා ගැනීමට විවිධ දේශපාලන බලපෑම් කරමින් කටයුතු කළ බවත්, එහෙත් එම තනතුර සඳහා අදාල සුදුසුකම් නොමැති මේ තැනැත්තා වෙනුවට අදාල සුදුසුකම් සැපිරූ පුද්ගලයෙක් වෙත ලබා දීමට කටයුතු කිරීම නිසා මෙම තර්ජනය එල්ල කළ බවත් සභාපතිවරයා කීවේය.

සභාපතිවරයා කියන්නේ මෙම මරණ තර්ජන කළ නිලධාරියාට ඇත්තේ අපොස සාමාන්‍යපෙළ සුදුසුකම පමණක් බවත්, මොහු ප්‍රවාහන අධිකාරියේ පරිපාලනය නොමග යවමින් හා දේශපාලන බලපෑම් කරමින් කළමනාකාර තනතුරක් දක්වා අවිධිමත් ලෙස උසස්වීම් ලබා ගත් නිලධාරියෙක් බවය.

පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවය කරමින් සිට පොලිස් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවී ප්‍රවාහනසේවා අධිකාරියට සම්බන්ධ වී ඇති බව ද ඔහු කරන ලද වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධදෙයෙන් වූ පැමිණිල්ලක් පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු ඉහළ බලධාරීන්ට යොමුකර දැනට විභාග වෙමින් තිබෙන බවද එම සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇසළ පෙරහර මංගල්‍ය අරඹන කප් සිටුවීම හෙට… මහ වැසි මැද අලුත් නුවර සිට කප වඩමවයි..

Next Post

ඇමරිකාව පිටව යයි… ඇෆ්ගන් හමුදා පලා යයි… ඇෆ්ගනිස්ථානයේ යළි නැගිටින තලේබාන් මරුවෝ…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.