සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදවන සෑම දිනකටම ගෙවන්න වෙන පොලිය රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක්!

by editor
මාර්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් ප්‍රමාදවන සෑම දිනයක් පසාම රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක පාඩුවක් රටට සිදුවන බව රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද හෙළි කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අද මධ්‍යම අධිවේගී මාර්ගයේ නව ඉදිකිරීම් සම්බන්ධව සිදුකරන නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහිදී බිමල් රත්නායක ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“මධ්‍යම අධිවේගී මාර්ගයේ තියන ලොකුම ප්‍රශ්නය කඩවත සිට මිරිගම දක්වා කොටස ඉදිකරගන්න බැරිව තියන එක. ඒක ආර්ථික අර්බුදය සහ වෙනත් හේතු නිසා පහු වෙලා තියනවා. අපට දැනට එම කොටස කල් දැමීම නිසා රුපියල් බිලියන 46ක් ගෙවන්න වෙලා තියනවා බැංකු පොලිය, ඒ වගේම කල් දැමීම නිසා සමාගමට ගෙවිය යුතු යම් යම් වන්දි.
එකතු වෙනවා.”

“ව්‍යාපෘතියට ණය දීලා කටයුතු කළේ චීන බැංකුවකින් සහ චීන සමාගමකින්. ඔවුන් ලඟදි ලංකාවට පැමිණිලා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් කළා. තවම ඔවුන් සියයට සීයක් හරියටම ඉදිරිපත් කරලා නෑ මේ ණය මුදල නැවත ලබා දීලා මේ ඉදිකිරීම් කටයුතු කවද්ද ආරම්භ කරන්නේ කියන නිශ්චිත අදහස.”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“මම දුටුවා ලංකාවේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් සමාගම් කියලා තියනවා ඔවුන් ලෑස්තියි කියලා මේක කරන්න. යන්ත්‍ර සූත්‍ර ගෙනත් සේවක කාර්ය මණ්ඩලයන් බඳවාගෙන ලංකාවේ කම්පැණිවලට කරන්න ගියත් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ”

“ඉතින් මම අදත් චීන තානාපති තුමාට කතා කරලා දැනුම් දුන්නා. එතුමලාගේ ස්ථාවරය අපට කියන්න කියලා. මොකද මේ ව්‍යාපෘතිය තව පරක්කු කරන්න බෑ ලංකාවට.
ලංකාව පරක්කු කරන හැම දවසකටම කෝටි දෙකකට වඩා වැඩි පොලියක් එකතු වෙනවා. මිලියන් 23ක පොලියක් එකතු වෙනවා. ”

“ඇත්තටම මේවා පරණ පවු තමයි. නමුත් දැන් අපි ආණ්ඩුවක්. අපි මේක විසඳන්න ඕන. ” ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයින් මැතිවරණ නීති කඩකර දිගටම රස්සාවේ වැඩ….

Next Post

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කර දෙමළ භාෂා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලැබූ චන්ද්‍රරතන හාමුදුරුවෝ….

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.