බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට ධාරාණිපා වර්ෂාවක්… නායෙ යෑම් අවදානම වැඩි වෙයි….

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
RAIN
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාම් රතු නිවේදන නිකුත් කර තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ 11ක් මෙසේ දැඩි නායයාම් අවදානම් තත්ත්වයේ පවතින බව පැවසේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ,
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ යන ප්‍රදේශ දැඩි අවදානම් සහිත වේ.

එසේ ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, මැදදුම්බර, දෙල්තොට, පස්බාගේ, උඩපළාත, දොළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇලපාත, පැල්මඩුල්ල, ඇහැලියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශවලට ද නාය යාම් අවධානම පවතී.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග ඇති වූ නායයාම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61කට අයත් පවුල් 3191ක පුද්ගලයින් 12819 දෙනෙකු මේ වනවිට විපතට පත්ව ඇති බව යි. පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ද නිවාස 983කට හානි සිදුව ඇති බව ද ඔවුහූ පවසති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සබරගමුව පළාතටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙන බවයි.

තද වැසි සමග බොහෝ ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ද පවතින බැවින් ගස් අතු කඩා වැටීම් වැනි අනතුරුවලින් ආරක්ෂා වන ලෙස ද අනතුරු ඇඟවේ.

වර්ෂාවත් සමග බොහෝ කඳුකර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නායයාම්, දිය උල්පත් මතුවීම්, පහත් බිම් යටවීම් ආදිය සිදුවිය හැකි බව ද අවධාරණය කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමි අත්අඩංගුවට…

Next Post

කඩාකප්පල්කාරී ක්‍රියා සොයන කොමිසමේ විමර්ශන කාල සීමාවේ සංශෝධනයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.