බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාවද? “… නිලන්ත ඉලංගමුවගෙන් අලුත් පොතක්!

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව විසින් රචිත අසාද්ගෙන් පසු: “මධ්‍යධරණී මුහුදේ නව ලිබියාව සිරියාවද?” කෘතිය සිරියාවේ හිටපු ජනාධිපති බෂර් අල්-අසාද් බලයෙන් පහවීමෙන් පසු සිරියාවේ අනාගතය ගැන සිදුකරන විමර්ශනයකි. මෙම කෘතිය ඔස්සේ සිරියාව විනාශයේ රඟහලක් බවට පත් කර ඇති විදේශීය මැදිහත්වීම්, කලාපීය අභිලාෂයන් සහ අභ්‍යන්තර දිරායෑම ගැන පැහැදිළි කර තිබේ.

“මම සිරියාව ගැන මෙම කෙටි විශේලේෂණය ලිව්වේ, කුතුහලය සහ පුද්ගලික අත්දැකීම් නිසායි. බීජිං, ටෙහෙරාන්, කයිරෝ, දෝහා සහ ෆ්ලෝරන්ස් වැනි නගරවල වැඩමුළු සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ අතරතුර සිරියානු මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් රාශියක් සමඟ සිදුවූ හමුවීම් වලදී යුද්ධයෙන් හා කෑදරකමෙන් බිඳී ගිය ජාතියක් පිළිබඳ වටිනා අදහස් රාශියක් ලබා ගැනීමට හැකි වුනා,” කතුවරයා සඳහන් කර ඇත.

“ඔබ රාත්‍රියේ ටෙහෙරානයේ සිට දෝහා දක්වා පහත් උන්නතාංශවල ගමන් කළහොත් කාලාපයේ සමාජ ප්‍රතිවිරෝධය කුරිරු ලෙස පැහැදිලිව දැකගත හැකියි. එක් පැත්තක් අහස ගොඩනැගිලි සහ විදුලි පහන් වලින් බබළයි, අනෙක් පැත්ත නොසලකා හැරීමේ සහ ගැටුම්වල නිමක් නැති බරෙහි තියුණු සංකේතයක් ලෙස අඳුරෙන් වැසී තිබේ. මෙම බිහිසුණු දර්ශනය, වරක් විචිත්‍රවත් කලාපයක් විෂමතා සහ අභිලාෂයන් විසින් ඉරා දැමූ ආකාරය මතක් කර දෙයි”.  කතුවරයා ස්වකීය අත්දැකීම අප සමග බෙදා ගන්නේ එසේය.

ගඩාෆිගේ බිඳවැටීමෙන් පසු ලිබියාව සහ පශ්චාත්-අසාද් සිරියාව අතර ඇති තියුණු සමානකම් මෙම පොත ඔස්සේ විස්තර කර ඇත. “කොල්ලකෑම, භෞමික ජයග්‍රහණ සහ තරඟකාරී මිලිටරි මැදිහත්වීම් සිරියාවේ අස්ථිර අනාගතය පිළිබඳ දරුණු චිත්‍රයක් පින්තාරු කරයි. සිරියාවේ ආයතන විනාශ කිරීම, ගඩාෆිගෙන් පසු ලිබියාවේ සිදුවූ අවුල් සහගත තත්වය හා සමානයි.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එසේම සිරියාවේ ඛේදවාචකය ගෝලීය බල අරගල සමඟ සම්බන්ධ වී ඇති ආකාරය විමසා බලමින් කතුවරයා විදේශ රටවල භූමිකාව විවේචනය කරයි. කුර්දි ස්වාධීනත්වය දුර්වල කිරීමට තුර්කිය දරන උත්සාහය සහ සිරියානු සරණාගත අර්බුදය තුළ එහි මැදිහත්වීම, මානුෂීය උත්සුකයන්ට වඩා උපායමාර්ගික අරමුණු මගින් මෙහෙයවනු ලබන බව පෙන්වා දී ඇත. ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායලයේ ක්‍රියා සහ එක්සත් ජනපදයේ වෙනස්වන සන්ධාන පුළුල් සූරාකෑමේ රටාවක කොටසක් බව පැහැදිලි කර ඇත.

සිරියාවේ දුක්ඛිත තත්වය උග්‍ර කරන අභ්‍යන්තර අරගල ද එහිදී විමර්ශනය කර ඇත. Hayat Tahrir al-Sham වැනි අන්තවාදී කල්ලිවල නැගීම, එකිනෙකට විරුද්ධ බලවේග සහ බාහිර ක්‍රියාකාරීන් විසින් දේශීය ගැටුම් හැසිරවීම ගැඹුරු ව්‍යාකූලත්වයක ලක්ෂණ ලෙස නිරූපණය කෙරේ. ගෞරවය සහ යුක්තිය සඳහා කෑගැසීමක් ලෙස ආරම්භ වූ ආණ්ඩු විරෝධය මේ වනවිට ආධිපත්‍යය සඳහා සටන් බිමක් බවට පත් වී ඇති ආකාරය කතුවරයා නිරීක්ෂණය කරයි.

කෘතිය ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා; https://a.co/d/8tbvITB

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජෙරොම් ප්‍රනාන්දු වැන්නවුන්ට නොරැවටෙන්න… කතෝලික රදගුරු සමුළුව සැදැහැවතුන්ගෙන් ඉල්ලයි!

Next Post

අහුංගල්ල රියූ හෝටලය ඉදිරිපිට වෙඩි තැබිමේ සිද්ධියේ වෙඩික්කරු ආයුධ පෙන්නන යෑමේ දි වෙඩි කා මළ සිද්ධිය – STF එකට විරුද්ධ දැමූ නඩුව නිශ්ප්‍රභා වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.