අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතභේදාත්මක CO- AMOICLAV එන්නත විෂවීමෙන් රාගම රෝහලේ රෝගියෙක් මරුට…

by editor
මාර්තු 30, 2024
in පුවත්
daed-body
Share on FacebookShare on Twitter

රාගම ශික්ෂණ රෝහලෙදී රෝගියෙකුට ලබා දුන්  මතභේදාත්මක  CO- AMOICLAV එන්න විෂවීමෙන්  එම රෝගියා    මිය ගොස් ඇති බව රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

කනේ කැක්කුමක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් පසු පසුගිය 22 දා රෝහල්ගත කර  රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙම  CO- AMOICLAV  එන්නත  රෝගියාට ලබා දී ඇති බවත් එන්නත ලබා දීමෙන් ස්වල්ප වෙලාවකට පසු ඔහු මියගොස් ඇති බවත්  රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙසේ මියගොස් ඇත්තේ     කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  දෙදරු පියෙකි. මැද කනේ ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ මෙම රෝගියාට මින් පෙර අවස්ථා 11ක  CO- AMOICLAV  එන්නත  ලබා දී තිබුණ ද කිසිම අසාත්මිකතාවයක් පෙන්වා නොතිබුණු බව ද මෙම සිද්ධිය සම්බන්ධව අංශ කීපයකින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද රාගම ශික්ෂණ  රෝහලේ අධ්‍යක්ෂ සම්පත් රණවීර ප්‍රකාශ  කර තිබේ.

මෙම පරයේෂණවලින් අනතුරුව රෝගියා මියගොස් ඇත්තේ එන්නත විෂවීමෙන් ද නැද්ද  යන්න පිළිබඳ නිශ්චිතව අනාවරණය වනු ඇතැයි ඔහු පවසා ඇත.

මිට අමතරව මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නියමයෙන්   වෙනම පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

CO- AMOICLAV  එන්නත රටේ බරපතල විසංවාදයක් ඇති කළ මරණ තුනකට හේතු වූ එන්නතකි.  ඖෂධ නියාමන අධිකාරිය ඉකුත් වසරේ අගෝස්තු මස 08 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ඉකුත් වසරේ ජූනි 30 දා පැවැති අවදානම් ඇගැයීම් අනුකමිටුව මෙම ඖෂධවල අහිතකර ප්‍රතික්‍රියා ඇතිවූ ඛාණ්ඩ 3ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කළේය.

එමෙන්ම ජාතික ඖෂධ තත්ත්ව  ආරක්ෂණ පර්යේෂණාගාරය විසින් ඉදිරිපත් කරන ලද තත්ත්ව වාර්තා පදනම් කරගෙන එක්  ඛාණ්ඩයක් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ද එහි දැක්විනි. – ලංකාදීප

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතා වැදගත් තීන්දු කීපයක් ගැනීමට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්වෙයි… පොහොට්ටුවේ 06ක් ශ්‍රී.ල.නි.ප  හා එක්වීමට සූදානම්!

Next Post

පන්දු යැවීමට පෙර ආශීර්වාද ගන්න මතීෂ දෝනිට වැන්ද ද?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.