අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතභේදාත්මක සයිනෝවැක් නිසා තවත් වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙක් ඉවතට

by Lanka Sara Editor
ජූලි 18, 2021
in පුවත්
sinovac
Share on FacebookShare on Twitter

කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන දැනට අනුමත අඩුම සාර්ථකත්වය සහිත සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට විද්‍යාත්මක ව තහවුරු නොවූ එන්නතක් ලෙස සැලකෙන සයිනෝවැක් චීන එන්නතෙන් මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් තිදෙනකු ඊයේ (17) ඉවත්ව ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි. මෙම එන්නත අනුමත කරන ලෙස ප්‍රබල පුද්ගලයන් තිදෙනකු වෙතින් අදාළ විශේෂඥ කමිටුවට කරන ලද දැඩි බලපෑම හමුවේ එන්නත් මිලියන දෙකක් පමණක් හදිසි භාවිතයට ගෙන්වන ලෙසට වූ එකඟතාව බිඳිමින් මෙම එන්නතින් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට උත්සාහ කිරීම මත ඔවුන් මෙම කමිටුවෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ලංකාසරට වාර්තා වන අන්දමට මෙසේ ඉවත් වු වෛද්‍යවරුන් වන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පිරිස්, එම වෛද්‍ය පර්යේෂණායතනයේම වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කර සහ ඖෂධවේදය සම්බන්ධ මහාචාර්ය චන්න රණසිංහ යි. ඔවුන් තිදෙනාම මෙම එන්නත් පිළිබඳව විශේෂඥභාවයක් උසුලන ප්‍රවීණයින් තිදෙනකු බව සැලකේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රෙභ්දයට එරෙහිව එන්නත සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමතිවීම, දැනට ඉන්දුනීසියාව, මැලේසියාව සහ තයිලන්තය වැනි රටවල එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් පවා කොව්ඩ් හේතුවෙන් මරණයට පත්විම මත තුන්වැනි සයිනෝවැක් මාත්‍රාවක් ලබා දීම ඇතුළු කරුණු සලකා බලමින් මෙම එන්නත හදිසියේ නොගෙන්විය යුතු බවට එම විශෙෂඥ කමිටුවේ සාමාජිකයන් සිව් දෙනකු මුලින් මත පළ කර ඇති අතර තවත් සිව් දෙනකු එයින් මාත්‍රා මිලියන දෙකක් පමණක් හදිසි භාවිතයට ගැනීම සඳහා අනුමත කළ යුතු බවට නිර්දෙශ කර ඇත.

මේ වනවිට ඉහත නිර්ණායකයන් සැපිරූ එන්නත් ප්‍රමාණවත් තරම් මෙරටට එන පසුබිමක මෙම එන්නතින් මාත්‍රා මිලියන දෙකක් පමණක් ගෙන්වීම ප්‍රමාණවත් බවට අවසන් එකඟතාවකට කමිටුව පැමිණ ඇති අතර ඊට බලපා ඇත්තේ ඖෂධ ක්ෂේත්‍රයේ ආයතන ප්‍රධානීන් දෙදෙනකුගේ සහ එක් දේශපාලකයකුගේ බලපෑම මත බව සඳහන් වේ. කෙසේ වුවද ඊයේ (17) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී මෙම විශේෂඥවරුන් මිලියන දෙකක් ගෙන්වීම සඳහා පමණක් අනුමත කරන ලද එන්නතින් මිලියන 13ක් ඖෂධ සංස්ථාව හරහා ගෙන්වීමට අනුමැතිය ලබා දී ඇත. එම අධ්‍යක්ෂ මණ්ඩලයේද අනුමැතිය ලබාදීමේදී එය නියෝජනය කරන වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකු ඊට විරෝධය පළ කොට ඇත.

මේ වනවිට රටට හිගයකින් තොරව සාර්ථක එන්නත් පවතින පසුබිමක් තුළ නිලධාරීන් දෙදෙනකු සහ දේශපාලකයකුගේ වුවමනාවට එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති විශේෂඥ කමිටුව් මෛම වෛද්‍යවරුන් ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා වෙත ලිපියක් යොමු කරමින් තම අස්වීම ප්‍රකශයට පත් කර ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු ජනාධිපති සමාජ මාධ්‍යට දෙහි කපයි

Next Post

යුද හමුදා සෙබලුන්ගේ ආහාර සලාකයත් කප්පාදුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.