අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට මුදල් කමිටුවේ සභාපති වෙන්න බැරි ඇයි?… හර්ෂ කථානායකගෙන් අසයි…

by editor
මැයි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් කමිටුවේ සභාපතිවරයා පත් කර ගැනීමේ දී විපක්ෂයෙන් තම නම යෝජනා කර තිබියදී, පොහොට්ටුවේ සාමාජිකයින් මයන්ත දිසානායකගේ නම යෝජනා කළ බවත්, අනතුරුව කථානායකවරයා හා මයන්ත දිසානායක දුරකථන ඇමතුමක් ඔස්සේ සාකච්ඡා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා  හෙළිදරව් කළේය.

2020 පාර්ලිමේන්තුවට පැමිණි පසු ස්ථාවර නියෝග යටතේ විපක්ෂය නියෝජනය කරමින් තමන්ව මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ බව ඔහු සඳහන් කළේය.

අනතුරුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවන ලද අතර පොහොට්ටුවේ අයම මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ බවත්, දත්ත හා සාක්ෂි සහිතව කිසිදු විවාදයක් නොකර ගත් මුදල් තීරණ හරහා රට බංකොලොත් කළ බවත් ඔහු චෝදනා කළේය.

රටේ සිදු වූ ආර්ථික බංකොලොත්භාවයෙන් පසු කිසිවෙකුගේ විරෝධයකින් තොරව තමාව මුදල් කමිටුවේ සභාපතිවරයා බවට පත් කළ බව ඔහු පැවසීය.

“මුලින්ම ගල් අඟුරු ප්‍රශ්නයක් මතු වුණා.. ඊට පස්සේ බීඕඅයි සභාපතිගේ ප්‍රශ්නයක් මතු වුණා.. කොම්පැනියකට අවුරුදු 16ක බදු නිදහසක් දුන්නා.. ඒ මාසේම දේශීය ආයෝජකයිගේ බදු සහන ඉවත් කරලා සීයට 30ක බද්දක් ගැහුවා.. මම ඇහුවේ එක ප්‍රශ්නයයි.. මොකක්ද මේකෙන් භාණ්ඩාගාරෙට ලැබෙන වාසිය කියලා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තුන්වෙනියට මම මහබැංකු අධිපති, ආර්ථික විශේෂඥයින් කැඳවලා ආදායම, වියදම හා ණය සම්බන්ධයෙන් සාකච්ඡා කළා… රට වෙනුවෙන් මම ප්‍රශ්න අහනවා.. මට ආර්ථික විද්‍යාව ගැන යම්කිසි අත්දැකීමක් හෝ දැනුමක් තියෙනවා..”

“මුදල් කමිටුවේ සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන් අනතුරුව යළි ගැටලු පැන නැඟුණු අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් ඇති වූ අතර. එහිදී විපක්ෂයෙන් තමාගේ නමත් පොහොට්ටුවෙන් මයන්ත දිසානායකගේ නමත් යෝජනා වූ බව හර්ෂ ද සිල්වා   සඳහන් කළේය.

“මයන්තට ඔබතුමා කෝල් එකක් ගත්තද? ඔබතුමාට මයන්ත  කෝල් එකක් ගත්ත ද දන්නේ නෑ.. ඒත් මයන්ත එක්ක ඔබතුමා සාකච්ඡාවක් කළා.. ඒක කළ යුතු දෙයක් නෙමෙයි.. දැන් මේක දිගටම යනවා.. සභාපති කෙනෙක් නැතුව මේ වැඩේ කරන්න බෑ.. කව්රු හරි කෙනෙක් පත් කරන්න.. මහබැංකුවේ පනත සම්මත කරනවා අද.. හොඳ තීරණවලට අපි එකඟ වෙනවා.. ජනාධිපති, විපක්ෂ නායකයයි එකඟ වෙලා තියෙන්නේ මේ පනත ගැන සම්මුතියකට එන්න.. ඒ දේ කරන්න.. මට ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. ඇයි මට බැරි සභාපති වෙන්න…?”

හර්ෂ ද සිල්වා  වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් යුද්ධයෙන් මිය ගිය පිරිස සැමරීම හෙට ඇරඹෙයි…

Next Post

පාලන මිලට වඩා අඩුවෙන් දැන් බිත්තර වෙළෙඳපලේ තියනවා…. බිත්තර නිශ්පාදකයෝ කියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.