පසුගිය වකවානුවේ තමන් අතින් ද අඩුපාඩු සිදුවූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශකර තිබේ.
තමන්ගෙන් මෙන්ම ඇමතිවරුන්ගෙන් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන ස්වයං විවේචනයකින් යුතුව සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට එක් වී වැඩ කිරීම සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
අමාත්‍ය විමල් වීරවංශ, ඩලස් අලප්පෙරුම මෙන්ම මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වී තිබේ.
අරුණ