බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මංකිෆොක්ස් “ රටට ඇතුළුවීම වැළැක්වීමට විශේෂඥ උපදෙස් පමණක් රැගෙන වැඩ පිළිවෙළක් හදන්න… GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලයි!

by editor
අගෝස්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිිංහ

අප්‍රිකානු කලාපය තුළ මේ වන විට පැතිර යන මන්කිපොක්ස් රෝගය මෙරටට ඇතුලු නොවීමට විශේෂඥයින්ගේ දැනුම පමණක් ලබා ගෙන අවශ්‍ය තින්දු තීරණයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය වහාම කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට මන්කිපොක්ස් රෝගීන් වාර්තා නොවුවද රෝගය පැතිර යන රටවල් වල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පිලිබඳව වහාම පරික්ෂා කිරීමට සහ අවශ්‍ය අවධානය යොමුකිරිමට ගුවන්තොටුපල සහ වරාය තුළ රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කරන ලෙස සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

සැක කටයුතු පුද්ගලයෙකු හමු වුවහොත් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් පරික්ෂා කිරීම, ඔහුව හුදකලා කිරීම මෙන්ම ඔහුගේ ආශ්‍රිතයන් පරික්ෂාවට ලක්කිරිමේ විශේෂ වැඩ පිළිවෙළක් වහ වහාම සකස් කළ යුතු බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පවසා සිටියි.

කොවිඩ් වසංගත සමයේ උගත් පාඩම් අප සතුව තිබෙන බවත් මේ වන විට මංකිපොක්ස් රෝගයේ සියලුම විස්තරයන් හා බෝවන අන්දම දන්නා බැවින් රෝගය පැතිර යාම පාලනය කිරීම අපහසු නොවන බවත් හෙතෙම පැවසුවේය.

මෙම රෝගය සම ස්පර්ෂ වීමෙන් සහ ලිංගික සංසර්ගයෙන් බෝවන්නක් බැවින් ඒ පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට හා උණ . ඇඟපත වේදනාව සහ සමේ පලු මතුවීම වැනි රෝග ලක්ෂණයන් මෙහිදි දක්නට ලැබෙන බවද පෙන්වා දෙන වෛද්‍යවරයා මේ වන තෙක් මෙරටින් රෝගීන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බැවින් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයිද පවසා සිටියි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ බේරුවල ආසන සංවිධායක ධූරය ලබා ගත් ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්… මහ මැතිවරණයට තරග කරන්න සජිත්වත් අන්දන සැලසුමක දැයි සැකයක්!

Next Post

චිත්‍රපටියක් වගේ… උසාවියෙන් පැනල කිලෝ මීටර 400ක් බයිසිකල් පැදලා බෝට්ටුවක් හොරකම් කරන් ඉන්දියාවෙන් ලංකාවට පැනපු මහ කුඩ්ඩාගේ පුදුම හිතෙන පැනිල්ල!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.