දකුණු ඉන්දියානු සාගරයේ එනම් කොළඹට දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට සුනාමි තර්ජනයක් නැතැයි මාලදිවයින් හා මෙරට ආපදා කළමනාකරණ විශේෂඥයෝ පවසති.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com