බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාෂා පුහුණුව අතරේ හදිසියේ මිය ගිය හමුදා සෙබලා කොවිඩ් ආසාදිතයෙක්…

by editor
ජූලි 13, 2021
in පුවත්
Covid-Death
Share on FacebookShare on Twitter

ගම්පොල මාවතුර ඒකාබද්ධ යුද හමුදා භාෂා පුහුණු පාඨමාලාව හදාරමින් සිටිය දී ඉකුත් 11 දා හදිසියේම මිය ගිය හමුදා සෙබලා කොවිඩ් ආසාදිතයෙක් බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අද තහවුරු කළේය.

මෙම භාෂා පුහුණු පාසලේ දෙමළ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පුහුණුවෙමින් සිටිය දී මෙම හමුදා සෙබලා පෙරේදා (11) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී ගම්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මධුශංක නැමැති මේ හමුදා සෙබලාගේ මරණය හෘදයාබාධයකින් සිදුවී ඇති නමුත් සිදුකළ පරීක්ෂණවලදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී යැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය කීවේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙම සෙබලා ඒකාබද්ධ භාෂා පුහුණු පාසලේ දී කොවිඩ් වැළඳී දැනට ප්‍රතිකාර ගනිමින් සිටිනා නිලධාරියෙකුගේ ආශ්‍රිතයෙක් බවය.

මෙම යුධ හමුදා ඒකාබද්ධ පුහුණු පාසලේ මේ වන විට භාෂා පුහුණු පාඨමාලාව හදාරන යුද, ගුවන් ,නාවික හා පොලිස් නිලධාරීන් 200 ක් පුහුණුව ලබමින් සිටිති.

මරණයට පත්වූ හා මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබන හමුදා පුද්ගලයන් සිටි නේවාසිකාගාරයේ මේ වන විට තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් 70 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇත.

මේ සම්බන්ධව නිල වශයෙන් විමසීමට ඇමරිකානු තානාපති කාර්යාලය සම්බන්ධ කරගැනීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ විය.  එහෙත් මේ සම්බන්ධව නිල නොවන ප්‍රකාශයක් කරමින් එක් නිලධාරිණියක් ප්‍රකාශ කළේ තමන්ට එවැනි එන්නත් ප්‍රමාණයක් ලැබී නැති බවය. එම එන්නත් තොග ලැබෙන්නේ ලබන සතියේ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය බලධාරීන් නොදන්නා ෆයිසර් එන්නත් තොගය ගෙන්වා තිබෙන්නෙ ඇමරිකන් තානාපති කාර්යාලයෙන්…

Next Post

මහනුවර තවත් පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.