බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භාරකාර රජයකට වැඩිම ඉල්ලීම ආණ්ඩු අභ්‍යන්තරයෙන්… මැති ඇමති මන්ත්‍රී 35ක් සූදානම්…

by editor
අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලය විසුරුවා හැර වහාම භාරකාර ජයක් පිහිටුවන ලෙස දැඩිම ඉල්ලීම පැමිණෙමින් ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් බව වාර්තා වේ.

මෙම යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 හැරුණු විට ආණ්ඩුව    නියෝජනය කරන මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු තිස් පහකට වැඩි පිරිසක් එකඟත්වය පල කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව  පැවසේ.

මෙරට මුහුණපා ඇති අර්බුදවලට සැබෑ විසඳුම් ගෙනඒමට ජනාධිපතිට සහ ආණ්ඩුවට නොහැකි වූ බව පිළිගත යුතු බවත් ඒ අනුව සියලු පාර්ශව  එක් කරගෙන භාරකාර රජයකට යා යුතු බවත් එම යෝජනාව ගෙන එන මැති ඇමතිවරුන්ගේ මතය වී තිබේ.

මෙම යෝජනාව ඊයේ මුලින්ම ජනතාව අභියස තැබුවේ විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ඇතුළු කණ්ඩායම විසිනි. එම අවස්ථාවට ශ්‍රී.ල.නි.ප.ය සම්බන්ධ වී සිටියේ නැත. එහෙත් ඊයේ රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව භාරකාර රජයකට වහාම යා යුතු බවටවන යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එසේ නොකරන්නේ නම් තම පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 මන්ත්‍රීවරු   ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සමග වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

මෙම තීන්දුව වහාම ජනපතිවෙත දැනුම් දෙන බවත් එම ප්‍රතිචාරය මත පක්ෂය කඩිනම් පියවරවලට යොමුවන බවත් ශ්‍රී.ල.නි.ප ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය ඩොලර් ලක්ෂ 03ක් සොරා කෑමේ වරද ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ පිළිගනී…

Next Post

අන්තවාදීන්ගෙන් ප්‍රවේශම් වෙනු!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.