අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

භානුක ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත් වීමට  ආගමික කල්ලියක උපදෙස් මත සිදුවූවක්?

by editor
ජනවාරි 5, 2022
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීම  එක්තරා  ආගමික කල්ලියක  පාස්ටර් වරයෙකුගේ උපදේශයක් මත සිදුවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කරයි.

භානුකගේ අනාගතය හොඳින් සකස්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වී අන්තර්ජාතිකව පැවැත්වෙන කණ්ඩායම් තරගවලට සහභාගී වීමෙන් බව මේ “අනාගත වක්තෘවරයා“ කී අදහසට අනුව ඔහු මෙම තීන්දුව ගෙන ඇති බවත්  ඒ සම්බන්ධ ඉඟියක් ඔහු මීට සතියකට පමණ පෙර සිය ෆේස් බුක් ගිනුමේ පල කර ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට ඔහු විස්සයි 20 තරගවල හා පන්දු ඕවර 10 අන්තර්ජාතික තරගවල දක්වා ඇති දස්කම් අනුව අන්තර්ජාතික තලයේ කණ්ඩායම් තරග සඳහා හොඳ ඉල්ලුමක් ඇති බවත්, මෙවර සිම්බාබ්වේ තරගාවලියට පෙර පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වුවහොත්  එහි අගය යම් පහළ වැටීමක් ඇතිවන නිසා භානුක ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත් වූ බවත් තවත් පාර්ශවයක් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර කියා තිබුණේ සිය පවුල සහ මගහැරුණු ජීවිතය යළි ගොඩනගාගෙන වැඩි කාලයක් ඔවුන් සදහා කැප කිරීමට භානුක මෙම තීන්දුව ගෙන තිබුණ බවය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්දටත් මොළ හතයි…. ආහාර හිඟවුනොත් සිංගප්පූරුව කරන සේ රටින් ගෙන්වන බව කියයි!

Next Post

අද මඟුලට සැරසුණු මනමාලයා මත්කුඩු කිලෝ 290ක් සමඟ අතුරුදන්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.