අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය

by editor
මැයි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ භූමිතෙල් සැපයුමෙන් සියයට සීයක් මෙන්ම දැවිතෙල්,  ගෑස්, පෙට්‍රල්  සපයමින්  පුරා පැය 24ම සක්‍රීයව තිබූ සපුගස් කන්ද තෙල් පිරිපහදුව  දීර්ඝ කාලයක්  වසා දැමීම තුළ විනාශ වෙමින් ඇති බව ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති  ආචාර්ය අශෝක රන්වල පැවසීය.

මේ වනවිට රට පුරා භූමිතෙල් පෝලිම්වල දින ගණන් පහන් කරන තත්තවයක් නිර්මාණය වී ඇත්තේ සපුගස් කන්ද තෙල් පිරිපහදුව අක්‍රීය කිරීමේ නියත ප්‍රතිඵලය ලෙස බව ද එම සංගමය පෙන්වා දුන්නේය.

“ මේ පිරිපහදුවෙන් ඔබට අවශ්‍ය ගෑස් සිලින්ඩර් දවසකට හත් දහස් පන්සියයක් හදන්න පුලුවන් . මේ පිරිපහදුව වහලා තියන්න තියන්න වෙන්නෙ විනාශයක්.  උඹලා බොරතෙල් ගෙනෙද්දි අපේ පිරිපහදුව දිරාපත්  වෙලා.“

“මේ වනවිට පිරිපහදුවේ බෝයා කීපයක් ලීක් වෙන්න පටන් අරන්..  මුං බොරතෙල් ගේනකොට පිරිපහදුව දුවන්න බෑ.  ඉතාම අවදනාම් තතත්වයට මේ පිරිපහදුවෙ යන්ත්‍රාගාරය පත් වී තිබෙන්නේ.“  සපුගස්කන්ද තෙල් පිරිපහදුව රැකගැනීම සඳහා එහි සේවකයින්  අද දහවල් කළ උද්ඝෝෂණයක් අතර දී සභාපතිවරයා කීවේය.

දිනකට දැවි තෙල් ලීටර 660 බවුසර 254ක්,  12.5 ගෑස් සිලින්ඩර් 7500ක්,  දිනකට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවුසර 108ක්, සපුගස් කන්ද තෙල් පිරිපහදුවෙන් ලබා ගත හැකිව තිබූ බවද උද්ඝෝෂකයෝ කීහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“භූමිතෙල් සියයට සීයක් හැදුවේ ලංකාවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සපුගස් කන්ද තෙල්  පිරිපහදුවෙන් බවත්,  අද වනවිට භූමිතෙල් නැති නිසා ගුවන් යානා ඉන්ධන වර්ණ ගන්වා   විකුණන්නට සිදුවී  තිබෙනවා… “ උද්ඝෝෂණය අතරතුර    උපකරණ ඉංජිනේරු ජනක විජේසූරිය කීවේය.

පැය විසි හතරම දුවන මෙවැනි පිරිපහදුවක් කාලාන්තරයක් තිස්සේ නවත්වා තැබීමෙන් කාර්මික හා තාක්ෂණික විදිහට විශාල විනාශයක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

සපුගස් කන්ද තෙල් පරිපහදුව වහාම විවෘත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙන්යාවේ, චීන ණය ගෙවීම වාර්තාගත ලෙස ඉහළට

Next Post

මෙරට ළමුන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනමින් කළ යුතුයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.