බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූරු අජිත් ඝාතන සිද්ධියේ සැක කරුවෙක් පොලිසියට කොටු වේ..

by editor
අගෝස්තු 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

අම්බලන්ගොඩ, මාදම්පාගම පැරට් හන්දිය ප්‍රදේශයේ දී පසුගිය 22 දා වෙඩි තබා ඝාතනය කළ බූරු අජිත් හෙවත් තිරිමාදුර අජිත් ද සොයිසා (49) නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (25) සවස අත් අඩංගුවට ගත්තේය.

සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලීසියට බාර දී තිබෙන අතර අද (26) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඉඩන්තොට, කුලීගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි අශාන් සදරුවන් (22) නොහොත් ජෝන් නැමැති අයයි.

ඝාතනයට ලක් වූ අම්බලන්ගොඩ, කුලීගොඩ පදිංචි තිරිමාදුර අජිත් ද සොයිසා (49) නොහොත් බූරු අජිත් නැමැත්තා  ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ යෙදෙන අයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ව ඇති නිසා බූරු අජිත් ලෙසින් හදුන්වනු ලබයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුගිය 22 වන දා පෙරවරු 9.00 ට පමණ අම්බලන්ගොඩ ධීවර වරායේ සිට මාළු රැගෙන යතුරු පැදියකින් ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කරුවෙකුගේ ඉලක්කයට ඔහු  ගොදුරු වි තිබිණි.

ඝාතනය සිදුකරන ලද වෙඩික්කරු පැමිණි මෝටර් රථයයේ රියදුරු ලෙස මෙම සැකකරු ක්‍රියාකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. සැකකරු විසින් පදවන ලද SP GAN – 9046 දරණ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එය දැනට අම්බලන්ගොඩ පොලීසිය බාරයේ තිබේ.

රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙකුට සිය පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබේ. අපරාධය සඳහා පැමිණි මෝටර් රථය හා එයින් පුද්ගලයෙකු බැස යන ආකාරය සීසීටීවි කැමරාවක මනාව සනිටුහන් තිබී ඇති අතර ඒ ඔස්සේ රත්ගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා තිබේ.

සැකකරු විසින් වෙඩික්කරුවා රැගෙන පදවන ලද SP GAN – 9046 දරණ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ගාල්ල නෙළුව ප්‍රදේශයේ තිබියදී සොයා ගෙන ඇති අතර එහි රියදුරු වන සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. මෝටර් රථය කුලී පදනම මත ලබා ගන්නා ලද එකක් බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන අතර අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල් සදරුවන් (85277) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Share69Tweet43
Previous Post

අපේ දිගු දුර මෙහෙයුම් බලකාය ලොව තෙවැනි භයානකම බලකාය වෙයි

Next Post

“උප අගමැතිකමක් හදා එය මෛත්‍රිට දීම බොරු වැඩක්”

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.