බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදු සරණයි ලොකු පුතේ…

by editor
අප්‍රේල් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

සිංහල අම්මලා පැලෝපීය නාල මිරිකා වඳ කළ බව කියා නොකළ වරදකට හිරේ යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ෂාෆි සහාබ්දීන්ගේ වැඩිමහළු දියණිය සෙයිනබ් ෂාෆි උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් සහිතව සමත් වී තිබේ.

ඇය   දිස්ත්‍රිකයේ ජීව විද්‍යා අංශයෙන් 12 වැනියා ය. වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට එම ප්‍රතිඵළය හොඳටම සෑහෙන්නේය.

දැරියක විෂයන් තුනටම A සාමාර්ථ 3ක් සහිතව උසස්පෙළ විභාගය සමත්වීම ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් සෙයිනබි දියණියගේ මේ විභාග සාමාර්ථය ගෝත්‍රික සමාජයක අර්ධ ම්ලේච්ඡ හැසිරීමට ලබා දුන් ශිෂ්ඨාචාරවත් පිළිතුරක් බැවින් මේ සාමාර්ථයට ප්‍රවෘත්තියකටත් වඩා වැඩි අගයක් තිබේ.

ෂාෆි සහාබ්දීන් අත් අඩංගුවට පත් වන්නේ ශිෂ්ට සමාජයක සිදුකළ හැකි නින්දිතම අපරාධයක් සම්බන්ධව සමාජ වෛරය කුළුගන්වන වරදක් පටවමිනි. මේ වකවානුව තුළ ෂාෆි එල්ලා මැරීමට නියමකළ සමාජ විරෝධයක් මතුවෙද්දී මේ දරුවන්ට මරණ වරෙන්තුව ලියැවී තිබිණි. මේ අසරණයින්ට පාසලට යන්නට තබා නිවසින් එළියට බැහැගන්නට නොහැකි වූයේය. උන් සිටියේ සමාජයට බයේ සැඟවීගෙනය.

තාත්තා සමාජය පිළිකුල් කරන අපරාධකරුවෙක් ලෙස බන්ධනාගාරයේය. මේ සිදුවීම මැදිහත්ව දුටු අතලොස්සක් හැර බහුතර සිංහල බෞද්ධ දේශප්‍රේමීන් බලාගෙන සිටියේ සාෆිගේ පවුලේ අයත් ජාඩි දාන්නටය. රතන සාදු ඒ ගේමේ පෙරමුණේ සිටිමින් මිනිස්සු උසිගැන්වූ ආකාරයත් සාෆි විසින් වඳ කළ බව කියන අම්මලා කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරියට ගාල් කර උද්ඝෝෂණ කරන්නටත් නඩු දාන්නටත් පෙරමුණ ගත්තේය. මේ කෙළියට කෙළවුනේ උද්ඝෝෂණය කළ අම්මලා අවුරුද්දකින් දෙකකින් ගැබ් ගත් පසුය. ඒත් සාෆි හිටියේ වරදකරුවා වෙලාය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එවැනි සමාජ පීඩනයක් දරාගෙන, මුල් වකවානුවේ අධ්‍යාපනය කඩාකපල් වෙද්දී, අනතුරුව පාසල් පන්ති කාමර තුළත් කොන් වී යද්දී මේ දියණිය මහා ජවයකින් මේ සියල්ල දරාගෙන සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 10ක් ගත්තාය.  උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයෙන් 12 වැනියා ලෙස A සාමාර්ථ තුනක් සහිතව සමත් වූවාය.

බුදු සරණයි දුවේ… ඉතාම දක්ෂ වෛද්‍යවරියක් වෙන්න… ප්‍රතිකාර අවශ්‍ය විකෘති විශාල ප්‍රමාණයක් තවමත් මේ සමාජයේ වෙති. ලස්සන රටක් හදාගන්න ඒ ව්‍යාදිය සුවපත් කිරීම අවශ්‍යය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ කෝච්චියේ නොගිහින් මගීන් මහනුවර දුම්රියපලේ නැවතුනේ ස්වේච්ඡාවෙන්… මහනුවර දුම්රිය ස්ථානාධිපති කියයි!

Next Post

ඊයේ රාත්‍රියේ මහනුවරට ඇද හැලුන අනෝරා වැස්ස සමග බොහෝ පිරිස් දළදා වන්දනා පෝලිම් හැර යති!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.