ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම විශිෂ්ඨ ව්‍යවසායකයෙක් වූ බුද්ධි කීර්තිසේන දිවි සැරිය නිමා කර තිබේ.
.ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තයේ විශිෂ්ට වෙනසක් සිදුකරමින් බුද්ධි බතික් නිර්මාණය කළේ බුද්ධි කිරීතිසේන විසිනි.
මිය යන විට ඔහු 83 වැනි වියෙහි පසු විය. ඔහුගේ දේහය ඔක්තෝබර් 18 වැනිදා අලුයම සිට 19 වෙනි බදාදා උදෑසන 9 වන තෙක් 158/3 ලේක් ඩ්‍රයිව්’හී නිවසේත්, 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4ට කොස්වාඩිය සුසාන භූමියේ දී ආදාහනය කිරීමට නියමිතය.