බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිහිසුණු විනාශයකින් පසු යුක්රේනයේ දකුණු නගරය රුසියානු හමුදා අතට…

by editor
මාර්තු 3, 2022
in පුවත්
ඔවුන් අල්ලා ගත් දකුණු දිග වරාය නගරය...

ඔවුන් අල්ලා ගත් දකුණු දිග වරාය නගරය...

Share on FacebookShare on Twitter

බිහිසුණු මරණය.  වීදිවල සිරුරු විසරී ගොස්ය.   දැවැන්ත විනාශයකින් අනතුරුව රුසියානු හමුදා ප්‍රධාන දකුණු නගරය වන කේරසන්හි බලය  තහවුරු  කර ගත්තේය.  මේ ඔවුන්ගේ යුද්ධයේ පළමු අත්පත් කරගැනීමය.  කෙර්සන් යුක්රේනයේ   වරාය නගරය ය.

රුසියානු හමුදා යුක්රේනයේ  අනෙකුත් නගර වටලනු ලැබූ ඇත.   තුවාලකරුවන් සහ  විනාශය වැඩිවෙමින් පවතී. රට පුරා සිවිල් ඉලක්ක වෙත දැවැන්ත  බෝම්බ හෙලීම වේගවත් කරමින් තිබේ. අගනුවර වන කියෙව් හුදකලා කර ඇත.

යුක්රේන සිවිල් වැසියන් සහ සටන්කාමීන් 300ක් පමණ පසුගිය දින කිහිපයේ  මිය ගියහ.        කළු මුහුද අසල ඩිනිපර් ගඟ ආසන්නයේ ධරුණු සටන් ඇවිලී තිබිණි.

“මෙහි යුක්රේන හමුදාවක් නෑ,” නගරාධිපති ඊගෝර් කොලිකෙව් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “නගරය වට කර හමාරයි.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අනෙකුත් රුසියානු  හමුදා රටේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් සහ මරියුපොල්  වරාය නගරය වටලා සිටී.  දැවැන්ත ප්‍රහාරයක් සඳහා පැහැදිලිවම සූදානම් වෙමින්, විශාල හමුදා වාහන පෙළක් කියෙව්ට උතුරින්  ස්ථාන ගත කර තිබේ.

නැව් තැනීමේ මධ්‍යස්ථානයක් වන කෙර්සන් හි පාලනය සඳහා වූ සටන, අවසානයේ  ශේෂ වී ඇත්තේ නගර වීදිවල විසිරී ගිය මළ සිරුරුය.   , විදුලිය ඇනහිට ඇත.    ජලය ස්වල්පයක්  සහ සුළු ආහාර ප්‍රමාණයක් ඉතිරි වූ බව නගරාධිපති කොලිකෙව් පවසා තිබිණි.

මේ යටිතල පහසුකම් යථාවත් කිරීම සඳහා ගිය නඩත්තු සහ සුභ සාධන සේවකයින් රුසියානු ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ලක් වී මිය ගොස් ඇතැයි ඔහු කීවේය .

නගරයට ප්‍රහාර එල්ල කරන හමුදාපතිවරයා ඇතුළු සන්නද්ධ රුසියානු නිලධාරීන් 10 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් නගර ශාලාවට ඇතුළු වී හමුදා පරිපාලනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව තමන්ට දන්වා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

රුසියානු හමුදා මෙම අත්පත් කරගැනීමත් සමග  යුක්රේනයේ මුළු කළු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමට උත්සාහ කරන බව පෙනේ.  එය ලෝක නාවික ගමනාගමනයෙන්  වෙන් වූ කලාපයක් වනු ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය දක්වයි.

එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව   සතියක් තුළ මිලියනයකට වැඩි පිරිසක් යුක්රේනයෙන්  පලා ගොස් ඇත. යුක්රේනය සමඟ දෙවන වටයේ සාකච්ඡා අද බෙලරුස්හිදී පැවැත්වෙනු ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට පිතිකරුවන් 07ක්…

Next Post

රට හරි මගට ගන්න ගිය පොහොට්ටුවේ විදුරට සහ දොලවත්තට විනය පරීක්ෂණ!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.