සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තරවලට වැට් ගැහුවොත් කර්මාන්තය නැත්තට නැති වෙනවා… එතකොට බද්ද කොහොමත් නෑ…. බිත්තර නිශ්පාදකයෝ කියති

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ලංකා ඉතිහාසයේ පළමු වරට බිත්තර සඳහා වැට් බද්ද අය කිරීමට යෑමෙන් සිදුවන්නේ අපේක්ෂිත බද්ද රජයට නොලැබීම පමණක් නොව මේ වනවිට හොඳින් පවත්වාගෙන යන දේශීය කර්මාන්තයක් සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් පවසයි.

එය රත්තරන් බිත්තර ගැනීම සඳහා තාරාවියගේ බඩ පැලුවාක් බඳු අනුවණ ක්‍රියාවක් බව බිත්තර නිශ්පාදකයෝ පෙන්වා දෙති

දැනට යෝජිත වැට් බද්ද ක්‍රියාත්මක වුවහොත් සිදුවන දේ පිළිබඳව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් පවසන්නේ මෙවැන්නකි.

වැට් බද්ද සියයට 18ක්. අද බිත්තරයක මිල රුපියල් 50ක් වුනොත් කෙලින්ම බිත්තරයක මිල රුපියල් 59ක්. මෙහෙම වැට් එක එකතු කරලා මේ රටේ බිත්තර විකුණන්න බෑ. අද ෆාම් එකෙන් දෙන්නේ 42ක් 43ක් වෙන්නේ. මේකට වැට් එකක් එකතු කරලා බිත්තරයක් ෆාම් එකෙන් විකුණන්න බෑ. පාරිභෝගිකයා ගන්නේ නෑ.

අනික බිත්තර කියන්නේ නිශ්පාදනය මත මිල තීරණයවන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් ආහාර නිශ්පාදනයක්. නිශ්පාදනය වැඩිවීමත් සමග මිල අඩු වෙනවා. ඒත් නිශ්පාදන වියදම එක සීමාවක තියෙන්නේ. මේ නිශ්පාදන වියදම් සීමාව ආසන්නයට මිල පහළට ගිහින් තියනකොට වැට් එකත් ගැහුවාම ඒ මිල එකතු කරලා ගොවියට විකුණන්න බෑ. වැඩිපුර මිල ගෙවන්න වෙන්නේ ගොවියාගෙ අතින්. මේ කෙන් වෙන්නේ කාර්මාන්තයත් ඉවරයි. බද්ද හම්බවෙන්නේත් නැතිව කර්මාන්තයත් කඩාගෙන වැටෙන එක.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවුරුද්දේ ජනවාරි 1 දා ඉඳන් වැට් ගෙවන්න කියලා අපට කියනවා. . අපි සාකච්ඡා වට තුන හතරක් තිබ්බා. වැට් එක අයිතියි කිව්වාට බිත්තරයට වැට් එකේ රිටන් එක ගන්න තැනක් නෑ. ලංකාවේ බඩඉරඟු වලට හුණුසාල්වලට රයිස් පොලිෂ්වලට වැට් ගහන්නේ නෑ. බිත්තරය රුපියල් 40නම් ඒ මිලෙන් සියයට 65ක් තියෙන්නෙ බඩඉරිඟු රයිස්පොලිෂ් සහ හුනුසහල්. එහෙමනම් මේක කෙලින්ම බිත්තර ගොවියට ගහන බද්දක්. ඒක අදාල වන්නේ බිත්තරේ මිලට. අපි ආණ්ඩුවට වැට් එක ගෙවන්න ඕන.

අනිත් කාරණාව වැට් එක කියන්නේ අගය එකතු කිරීමේ බද්ද. අපි කිසිම අගයක් එකතු කරලා නෙමෙයි බිත්තරයක් පාරිභෝගිකයට දෙන්නේ. කෙලින්ම විකුණන කෘෂි නිශ්පාදනයක්. මේ නිශ්පාදවනවලට කොහොමද වැලියු ඇඩඩ් ටැක්ස් එකක් ගහන්නේ.
මේ අය අපට බල කරනවා සත්තු පන්දාහට වැඩිය ඉන්නවා නම් ලියාපදිංචි වෙන්නලු. ලංකාවේ සත්තු පන්දාහක් කියන්නේ සුළු පරිමාන ගොවිපලක්. එම ගොවිපලට මේක අයිතියි. එහෙම උනොත් කර්මාන්තයෙන් සියයට අනූවක් වැට් බද්දට ආවරණය වෙනවා. වැට් ගෙවන්න කියලා කිව්වට මොකක්ද ක්‍රමය කියලා අපට කියලා නෑ. ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අපි දන්නේ නෑ.

“ආණ්ඩුව හදන්නේ රත්තරන් බිත්තර ගන්න තාරාවිගේ බඩ පලනවා වගේ වැඩක්…” ලේකම්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හැමෝටම එපා වූ කුසල් ජනිත් යළිත් LPL පිටිය වර්ණවත් කරයි…. දඹුල්ල -කොළඹ තරගයෙන් දඹුල්ල විශිෂ්ට ජයග්‍රහණයක!

Next Post

වෛද්‍යවරුන්ගේ දූෂණ හෙළි කිරීම අපරාධයක් ලු… චාවකච්චේරි රෝහලේ වෛද්‍ය අධිකාරී අත් අඩංගුවට ගන්නා ලෙස කියමින් උතුරේ වෛද්‍යවරු වර්ජනයක් අරඹති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.