අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තරයක නිශ්පාදන වියදම රුපියල් 25ක් පමණයි… ගොවිපල මාෆියාව බිත්තර වෙළෙඳ සංගම් හෙළි කරයි!

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

බිත්තර විකිණීමේ මිල රුපියල් 50කට වැඩි වුවත් නිෂ්පාදනය කිරීමට වැයවන්නේ රුපියල් 25ක් පමණක් බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ  ‘චමුදිත නිව්ස් බ්‍රීෆ්’ වැඩසටහනට හා සම්බන්ධ වෙමින් පැවසීය.

නිෂ්පාදන සංගමය බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් හතළිස් හයයි සත ගණනක් ලෙස පවසා තිබුණත් එය සත්‍ය මිල නොවන බවත් ගුවන්විදුලි වැඩසටහනකදී ගොවීන්ම සිය නිෂ්පාදන වියදම රුපියල් 25ක් බව පැවසූ බවත්  ලේකම්වරයා සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් කිකිළියෝ මාස 5න් වගේ බිත්තර දානවා.. කිකිළියෝ 1000කට දවසකට කෑම කිලෝ 100ත් 110ත් අතර ප්‍රමාණයක් යනවා. “

“මම මේ වාර්තාව ගනිද්දී කෑම කිලෝ 1ක් රු. 190කට තිබ්බේ. දැන් රු. 20කින් ඒකත් අඩු වෙලා. කිකිළියෝ 1000කට ජලය, විදුලිය, කම්කරු ගාස්තු, විටමින් සේරම ගණන් බැලුවොත් දවසකට යන වියදම 20900යි. මාසෙකට රුපියල්. 60 0000ක් විතර යනවා. සාමාන්‍යයෙන් කිකිළියන් 1000කට  ගෙන් බිත්තර 850ක් විතර ගන්න පුළුවන් දවසකට. එතකොට අපි නිෂ්පාදන වියදම බලන්නේ වියදම බිත්තර ගාණෙන් බෙදලා. එහෙම ගාණ හදලා බලද්දී වියදම වෙන්නේ රු. 26.94” . ඔහු විස්තර කළේය.

රු. 25 – 27 ත් අතර මුදලකින් නිෂ්පාදනය කළ හැකිව තිබියදී ගොවීන් සිදු කරන මාෆියාවෙන් වැඩිම අසාධාරණය ජනතාවට සිදුවන  බවත් අනතුරුව බිත්තර බෙදාහරින්නන්ට හා වෙළෙඳසැල් හිමියන්ට අසාධාරණයක් වෙන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවීන් බිත්තර, අතරමැදියන්ට හා වෙළෙඳසැල් හිමියන්ට රු. 45ත් 48ත් අතර මිලකට ලබා දෙද්දී විකිණීමේ පාලන මිල රු. 50කට සීමා කර තිබියදී වෙළඳසැල් හිමියන් කුමක් කරන්නදැයි ඔහු ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ ලේකම්වරයා සඳහන් කළේ නිෂ්පාදන වියදම් බොරු යැයි නිෂ්පාදන සංගමය තමන්ට චෝදනා එල්ල කළහොත් විවෘත විවාදයකට තමන් සූදානම් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත් කරල් 38ක් සමග මල්වතු හිරිපිටිය බුත්පිටිය මහා විද්‍යාලයේ ආපනශාලාව කළ කාන්තාව අත්අඩංගුවට…

Next Post

කාමර කුලිය දී පීසා විකුණන රුසියානුවන් ගැන උදයාංග වීරතුංග කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.