අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් මැච් එක ගැහුවොත් නාමල්ගේ හීනත් ඉවරයි.. මේ රටේ පවුල් දේශපාලනයේ අවසානයයි – විමල්

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වර්තමානයේ කටයුතු කරන ආකාරයෙන් කටයුතු කළොත් මෙරට දේශපාලනය තුළ රාජපක්ෂවරුන් යළි කිසිදු තැනක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට යම් සිහිනයක් තිබේ නම් එය ද දවල් සිහිනයක් වනු ඇති බව ඔහු කියාසිටියි.

සිරස රූපවාහිනී නාලිකාව සමඟ ඊයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ තමා යළිත් කිසිදු දිනෙක ඔවුන් සමග මැතිවරණයකට ඉදිරිපත්වීමට හෝ දේශපාලන සහසම්බන්ධයක් නොපවත්වන බවයි.

ද්විත්ව පුරවැසියන්ට ඉඩදුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතිරි එක් කරුණට ද තමා විරුද්ධ නොවීම පිළිබඳ අද පසුතැවෙන බව ද හෙතෙම කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඇත්ත කතාව.. බැසිල් රාජපක්ෂ ගහන මැච් එක ඔහුට අවසාන වශයෙන් ගහලා ඉවර කරන්න පුළුවන් වුනොත් රාජපක්ෂවරුන්ට ආයෙ ලංකාවේ දේශපාලනයේ කිසිදු තැනක් හම්බ වෙන්නේ නෑ. නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාට යම්කිසි හීනයක් ඔහුගේ හිතේ තිබෙනවා නම් ඒක දවල් හීනයක් හීනයක් බවට පත්වෙනවා.

හැබැයි මමත් හිතුවා ඉතින් වලකට වැටීම මොළයට ලාභයක් කියලා කියනවා කියමනක් තියනවනේ. මමත් ඉතින් හිතුවා මේ වැටිච්ච වලේ හැටියට මොළයට මොලයට යම්කිසි ලාභයක් කරගෙන ඇති කියලා හැබැයි ඉතින් බලන්නකෝ 2015ට කලින් ආණ්ඩුවේ හිටියේ රාජපක්ෂවරු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා හිටියා චමල් රාජපක්ෂ මැතිතුමා හිටියා. තුන්දෙනයි. ඒකෙ තුනයි මේකෙ පහයි. අපි හිතන්න ඕන outlook එක කියලා එකත් තියෙනවානේ. කලින් පවුල් පාලනය කියන චෝදනා වෙන්නේ මේක පෙරළුවේ. කලින් තුළ නම් මම බලන්න ඕන මේ පාර දෙකක් කරන්න. නෑ මොන, තුන පහ කළා. මේගොල්ලෝ හිතනවා මිනිස්සු අපි ගැන හිතන එක අපිට අදාල නෑ මේක අපේ එහෙම හිතනවා.

මේක කියන්න පුලුවන් තැන්වල කිව්වා. ලේ වල ඝනත්වය වැඩි හින්දා ඒවට ඇහුම්කන් දීම අඩුයි. ඒක තමයි අවාසනාව. මහතීර් මොහොමඩ් සෑහෙන හම්බ කරගත්තා හැබැයි මැලේසියාව ගොඩදැම්මා. ඒකනෙ මහතීර් මොහොමඩ් ගැන තියෙන චිත්‍රය මෙතනදි වෙලා තියෙන්නේ. මේ දැන් වෙන්නේ මොකද්ද දන්නවාද? අම්මාගේ මළ මිනිය තියාගෙන බූරුවා ගහනවා කට්ටිය. රටේ ආර්ථිකය පණ අදිනවා. පණ අදින වෙලාවෙත් ගාන කපන්න ක්‍රමයක් හොයනවා. දැන් ඔන්න බලන්න විදුලි අර්බුදය උත්සන්න වෙන්න දීලා අන්න ගිය සඳුදා කැබිනට් එකට ගිහින් ගත්තා හදිසි මිලදී ගැනීම් ටෙන්ඩර් නෑ .”

විමල් වීරවංශ කොහොමද ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ගේන විසි වන ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවේ.?

“නමුත් ඉතින් මම අවංකවම හිතනවා එදා අපි ඒ ඉතුරු එකටත් විරුද්ධව කටයුතු කළ යුතුව තිබුණා කියලා මං ඒ ගැන පසුතැවෙනවා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ආර් පේමදාස ඒවා අහම්බ. ඒ අනිත් හැමෝම උඩරට හෝ පහත රට ප්‍රභූ පැලැන්ති. ඒ ප්‍රභූ පැලැන්තියේ දේශපාලනය හරි පවුල් දේශපාලනය හරි අවසාන කාල පරිච්ඡේදය මෙයයි. නැවත මේ රටේ කිසිම පවුල් දේශපාලනයකට හෝ ප්‍රභූ පැළැන්තියේ දේශපාලනයකට මේ රටේ නැවත ඉඩ හම්බ වෙන්නේ නෑ ”

ඉදිරි ජනාධිපතිවරණයක යළිත් රාජපක්ෂවරයකුගේ ආරක්ෂකයෙක් වෙන්නෙ නැද්ද ?

“කිසිසේත්ම නෑ. නැවත මේ අයත් එක්ක කිසිම මැතිවරණයකට තරග කරන්නෙ නෑ නැවත මේ අයත් එක්ක කිසිම දේශපාලන සහ සහ සම්බන්ධයක් නෑ. අනාගතයෙත් නෑ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රට විරුවන් ගැන හොයන්න හදිසියේ ගිහින්

Next Post

පාන් කියාගන්නත් බැරි වෙයි – රාත්තලක් රු.30කින් නගී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.