සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් ගෙන්වා ගත් නිව් ෆෝට්‍රස්ට් ගැන කාංචනත් කතා කරයි!

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයට සම්බන්ධිත ද්‍රව ස්වභාවික වායු (එල්එන්ජී ) බලාගාරය ට අදාළ ගොඩබෑමේ පර්යන්තයක් සඳහා ඉදිරිපත් වූ ආන්දෝලනාත්මක ඇමෙරිකානු සමගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගගමෙන් අදාළ ව්‍යාපෘතිය සඳහා තවත් පාර්ශ්ව තුනක් සමඟ ඒකාබද්ධ ව ව්‍යාපෘති යෝජනා කැඳවීමට කටයුතු කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මහ රෑ 12.00ට මුදල් අමාත්‍යංශය විසින් අත්සන් කරන ද ආයෝජන ගිවිසුම සහ නිසි ටෙන්ඩර ක්‍රියාපටිපාටියෙන් තොරව එම ගිවිසුමට එලඹීම හේතුවෙන් පැවැති රජයේ දේශපාලන වියවුලකට පවා මඟ පෑදු මෙම විවාදිත ඇමෙරිකානු සමාගම මේ වනවිට යළි අදාළ ව්‍යාපෘතියට හවුල් වීම සඳහා ඊට පෙර යෝජනා ඉදිරිපත් කර ඇති පාර්ශ්ව ත්‍රිත්වයක් සමඟ මේ වනවිට සාකචඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා “ එකොනොමි නෙකස්ට්“ වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබේ.

අමාත්‍ය කාංචන විජේසේකර මේ පිළිබදව පැහැදිළි කර ඇත්තේ මෙසේය.

“ කෙරවළපිටිය පිහිටි යුග දනවි බලාගාරයේ මෙගවොට් 300ක බලාගාරය සඳහා දැනටමත් ස්වාභාවික ද්‍රව වායු භාවිත කළ හැකියි. එයට අමතරව 2023 වසරේ නොවැම්බර වනවිට සොබාදනවි නමින් එම පරිශ්‍රයේම තවත් මෙගවොට් 300ක බලාගාරයක වැඩ නිම වෙනවා.“

“මේ වනවිට බලාගාර පහසුකම තිබුණත් ද්‍රව ස්වාභාවික වායු ගොඩ බෑමට පර්යන්තයක් නැහැ. මේ සඳහා වියදම් කිරීමට රජයට මේ වනවිට හැකියාවක් නැති නිසා එය ආයෝජකයකු වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදි මේ සඳහා 2017 වසරේදි ජපානය, ඉන්දියාව සහ ශ්‍රි ලංකාවේ නියෝජිතත්වය සහිත ත්‍රෛයිපාර්ශ්විය යෝජනාවක් ඉදිරිපත් ව තිබුණා. නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දී තිබු අවස්ථාවත් පසුගිය කාලයේ අවලංගු කෙරුණා. “

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“අප දැන් බලන්නේ වඩාත් ඉක්මනින් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි යෝජනාව කුමක්ද කියලයි. එහිදී අප මෙම සමාගම්වලට කීවා ඒකාබද්ධව මේ සඳහා යොජනා දෙන්න කියල. ඒ අනුව දැන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රි ලංකාව එක් වූ සමාගම් සහ නිව් ෆෝට්‍රස් සමාගම අතර අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වෙනවා.

ඔවුන් මේ සඳහ ගැලපෙන යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. “ අමාත්‍යවරයා මෙලෙස සඳහන් කර තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය පුදුම කළ නළල් ඇස් එළුවා…. ඊයේ ඉපදුන අපූරු එළු පැටියා බලන්න මිනිස්සු පෝලිමේ එති…

Next Post

කම්කරුවො නැතිලු… පොල් පර්යේෂණ මණ්ඩලයේ අඹකැලේ ෆාම් එකේ ඉන්න එළදෙනුන් 21ක් දෙනාගෙන් අවුරුදු 04ක් කිරි අරන් නෑ…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.