අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට අසුන දෙන්න තුන්දෙනෙක්! – ජයන්තලා දෙදෙනාගේ කෙනකු ගැන වැඩි අවධානය

by Lanka Sara Editor
ජූනි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව සලසා දෙමින් සිය මන්ත්‍රිධූරවලින් ඉවත් වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකු එකඟතාව ලබා දී තිබේ.

ජාතික ලයිස්තු මන්ත්‍රිවරුන් වන මොහොමඩ් ෆලීල් මර්ජාන්, ජයන්ත වීරසිංහ සහ ජයන්ත කැටගොඩ යන් මන්ත්‍රිවරුන් මේ අනුව එකඟතාව පළ කරඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසර ට පැවසීය.

මෙම තිදෙනා අතරින් ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට එම තනතුරට අදාළ සාධාරණයක් සිදු කිරීමට ආණ්ඩුව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් අනාවරණය කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමෙරිකාවේ සිට පැමිණ නිරෝධායනය වන අතර ඔහුට ප්‍රමුඛ පෙළේ ඇමති තනතුරක් හිමිවන බවත් අනාවරණය කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඉල්ලා අස්වන මන්ත්‍රිවරයාට යුරෝපා රටක තානාපති තනතුරක් ලබා දීමට සැලසුම් කර ඇති වත් එයට එකඟතාව පළ කර ඇති මන්ත්‍රිවරුන් අතරින් එවැනි රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ ජයන්ත වීරසිංහ මහතාට බවද මෙම අමාත්‍යවරයා තවදුරටත් පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අද හවස කිව යුතු දේ ගැන විපක්ෂ නායක දහවල් කියයි !

Next Post

හමුදා ඇඳුම් ඇඳගත්තු චීන්නු තිස්සවැවේ පතුල හීරුවේ පුරාවිද්‍යාවත් නොදැන… ව්‍යාපෘතිය තාවකාලිකව අත් හිටුවයි..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.