සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බැඳුම්කරේ සල්ලි වගේම අනෙක් වංචාත් ඔප්පු වුණොත් වත්කම් රාජසන්තක කරනවා”

අයවැය අවසන් කතාවේදී මුදල් ඇමති කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බැඳුම්කර වංචාවේ මුදල් රාජසන්තක කළා සේම මැතිසබයේදී සඳහන් වූ තවත් වංචා පිිළිබඳ යෝජනා නීත්‍යනුකූලව ඔප්පු වුවහොත් ඒවා රාජසන්තක කිරීමට තමා කිසිසේත් පසුබට නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද අයවැය දෙවන වර විවාදය අවසන් වීමෙන් අනතුරුව සිය අවසන් අයවැය කතාව කරමින් මුදල් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් මුදල් ඇමතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

“ඉදිරියේදී විශේෂයෙන්ම මුදල් නීති පනත ආදායම් බදු පනත සහ චක්‍ර ලේඛන උපදෙස් සකස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි දැනට මුහුණ දී ඇති අභියෝග අතර විදේශ විනිමය ගැටළු පිළිබඳව අපි ඉදිරිපත් කරපු විසඳුම්වලට අමතරව විපක්ෂයෙනුත් අලුත් යෝජනාවක් ඉදිරිපත් වුණේ නැති වුණත් ඒවා පිළිබඳව තව දුරටත් අවධාරණය කරා. විශේෂයෙන්ම සංචාරක, අපනයනය, විදේශ රැකියා හා ආයෝජන පිළිබඳව සඳහන් කළා. ඒවා ඉදිරියට ශක්තිමත් කිරීම සඳහා දැනට බාධාවක් වෙලා තියෙන අනවශ්‍ය නීති සරල කිරීමටත් ඒ සඳහා දිය හැකි දිරිගැන්වීම් ඉදිරි කාලයේ දී ලබාදීමට අපි කටයුතු කරන බවත් ඒ සඳහා ජනාධිපතිතුමා මෙම කාර්යය සතර සඳහා විශේෂ කාර්ය කාර්ය බලකායක් පත් කරනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. වර්ෂාව නිමවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කර ඉදිරි මාස දෙක තුන තුළ එළවළු, පලතුරු, බිත්තර, කුකුල් මස් මාළු කරවල ආදී වෙළෙඳපොළේ සුලබ කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ තියන සීතල කාමර කාමරවල ඉඳගෙන තීන්දු ගන්නේ නැතිව අපි ගමට මේ කටයුත්ත භාර දීල තියෙන බව සඳහන් කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උතුරු නැගෙනහිරට අයවැයෙන් විශේෂ ව්‍යාපෘතියක් ගැන සදහන් කරලා නෑ කියලා උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීන් සදහන් කළා. අපි උතුරු නැගෙනහිර කියලා වෙන් කරන්නේ නැහැ මුළු රටම එකක් කියලා අරගෙන තමයි සෑම ගමකටම සියල්ලටම එක විදිහට වෙන්කලේ. සමහර පසුගාමි ප්‍රදේශ තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී පසුගාමී ග්‍රාම විදියට සලකපු උතුරු-නැගෙනහිර විශේෂිත ව්‍යාපාර සංවර්ධන වැඩපිළිවෙළ දියත් කරපු නිසා තමයි නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය යටතේ රටේ අනිත් ප්‍රදේශ තත්වයට ගේන්න පුළුවන් උනේ. උතුරට නැවත යාල් යාල්දේවිය ගෙනිච්චේ මහින්ද රාජපක්ෂ කාලේ. චම්පික රණවක විදුලිබල ඇමති කාලය චුන්නාකම් දක්වා ලයින් එක ගෙනියලා 365 දවසම විදුලිය දෙන විදියට උතුරටත් විදුලි බලය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි අපි සියලු දෙනාටම එක වගේ සලකනවා. සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. යම් විදියකින් අපි බැඳුම්කර වංචාවේ මුදල් රාජ සන්තක කරා වගේ තව යෝජනා තියනව නම් මෙතන සඳහන් වුණා, ඒවා නීත්‍යානුකූල ඔප්පු වුණොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවරගන්න සියලුම දේවල් ඔබ පාර්ලිමේන්තුවට එනවා එහිදී අපට ඡන්දෙ දෙන්න අයවැයට අත උස්සන්න එහිදී අපි සියලු දේ ගොඩනගමු.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැනෝ නයිට්‍රිජන් ගෙන්නුවෙ රාජ්‍ය අමාත්‍යංශයෙන්… මිල වැඩි නිසා මම මැදිහත් වී මිල අඩු කරගත්තා… මහින්දානන්ද.

Next Post

විදුලිබල ඇමති ලොකුගේට කොවිඩ්… සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයටත් එක් වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.