අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැඳුම්කරේට හිරවූ ඇලෝෂියස්ලාට අත්හිටුවූ සුරාබදු බලපත්‍රය ලැබෙයි

by Lanka Sara Editor
ජූලි 2, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිතයන් බවට පත්වූ අර්ජුන ඇලෝෂියස්ට අයත් ඩබ්.එන්. මෙන්ඩිස් සහ සමාගමට යළි තම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දී ඇති බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ එම සමාගම විසින් කරන ලද ඉල්ලීම් ගණනාවක් සළකා බැලීමෙන් පසුව මෙම පියවර ගත් බවයි.

මේ වනවිට එම සමාගම රජයට ගෙවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් ගෙවීම මඟහැර ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් 2018 වසරේ ජනවාරි මාසයේ සිට සුරාබදු බලපත්‍රය අත්හිටුවීමට පියවර ගත්තේ ය.

කොමසාරිස්වරයාට අනුව මෙම හිඟ බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමේ එකඟතාව මත මෙලෙස යළි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදී ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

වාර්තා වන ආකාරයට 2017 දෙසැම්බර් මාසය වනවිට එම සමාගම රුපියල් මිලියන 580ක බදු මුදල් හිඟයක් පවත්වාගෙන තිබුණි.

ඒ අනුව එම සමාගම රජයට ගෙවිය යුතු සමස්ත හිඟ බදු මුදල රුපියල් මිලියන 720ක් බව සඳහන් වේ.

මෙම මුදලින් කොටසක් බලපත්‍රය යළි ලබාදීමට කලින් ගෙවා ඇති බවට ද සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි සදහන් කරයි.

අර්ජුන ඇලෝෂියස්ගේ බැදුම්කර ගනුදෙනුවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි පර්පෙචුවල් කැපිටල් සමාගම 2011 වසරේදී ඩබ් එම් මෙන්ඩිස් සමාගමේ පාලන අයිතිය රුපියල් බිලියනයකට ලබාගත් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙන්ඩිස් යනු 1960 සිට ශ්‍රී ලංකාවේ මධ්‍යසාර කර්මාන්තයේ නියැලෙන සමාගමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් ගිණුම්වලින් ඩොලර් යැවීමේ තවත් ක්‍රමයක් අත්හිටුවමින් ගැසට්ටුවක්

Next Post

මහනුවර වධක සිද්ධියේ කපුවා දවස් හතක් රක්ෂිතයට

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.