බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර දැරිය දූෂණය කළ දූෂකයාට දඬුවම් දෙන්න අවුරුදු 08ක් නඩු අසයි..

දූෂණයට ලක්වූ දැරියට ලක්ෂ දෙකක් වන්දියක්… දූෂකයාට වසර දෙකක සිරදඬුවම්...

by editor
ජූලි 26, 2021
in පුවත්
child
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

වසර 08කට පෙර තිස්සමහාරාම යෝධ කණ්ඩියේදී බාලවයස්කාර දැරියක රවටා ලිංගික අතවර කිරීමේ සිද්ධියකට වරද කරු වු දෙදරු පියෙකුට වසර දෙකක සිර දඩුවමක්,රුපියල් 70,000ක දඩ මුදලක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල අද (26) නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම්,දඩ හා වන්දි නියම වුයේ තිස්සමහාරාම පදිංචි එල්.වයි.සුනන්ද නැමති දෙදරු පියෙකුටය.

සැකකරු 2013.02.19 වන දින තිස්සමහාරාම යෝධකණ්ඩියේ පදිංචි පාසැල් යමින් සිටි බාල වයස්කාර දැරියක රවටා බොරු බලාපොරොත්තු දී තිස්සමහාරාම කිරින්ද මුහුදු වෙරළට රැගෙන ගොස් අපයෝජනය කර තිබේ. පසුව සිද්ධිය පිළිබදව අනාවරණය වීමෙන් පසු දැරියගේ මව විසින් සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් එදිනම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .අත්අඩංගුවට පත් සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙයන් පසු නිතිපති වරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබේ.

ඒ අනුව පැවති නඩු විභාගයේදී සැකකරු විසින් විවෘත අධිකරණයේදී අදාල චෝදනා දෙක සදහා වරද පිළිගැනීම සිදුකෙරුණි. ඒ අනුව දෙපාර්ශවයේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු හම්බන්තොට මහාධිකරණ විනිසුර රෂන්ත ගොඩවෙල සැකකරුට පළමු චෝදනාව සදහා මාස 06ක සිර දඩුවමක් නියම කල අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටවන ලදි. ඊට අමතරව රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව දෙවන චෝදනාව සදහාද මාස 18ක සිර දඩුවමක් නියම කල අතර රුපියල් 50,000ක දඩ මුදලක්ද නියම කෙරුණි.එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව තවත් මාස 24ක සිර දඩුවමක් නියම කෙරුණි.

මීට අමතරව අගතියටපත් දැරිය සදහාද රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියෝග කල අතර එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම් වලට අමතරව තවත් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.

පැමිණිල්ල වෙනුවෙන් තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් සදරුවන් මහතා අධිකරණයේ පෙනී සිටි අතර නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා විසින් පැමිණිල්ල මෙහෙයවීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති උපදෙස් මත හෙටින් ඇරඹී  සංවර්ධනය කරන නගර 100 මෙන්න…

Next Post

හින්දු විදිහට කෝවිල් එන්න… ආරක්ෂක අංශවලට උපදෙස් දෙන්න… උතුරේ පූජකවරු අගමැතිගෙන් ඉල්ලති…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.