අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ පැතිරෙන අලුත් කොරෝනාව පැතිරන වේගය වැඩියි!

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
මේ දිනවල බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවේ පැතිරෙන නව කොරෝනා වෛරස ආකාර දෙක අතර සමානකම් තිබුණද ඒ රටවල් දෙකේ ඇත්තේ නව වෛරස ආකාර දෙකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊයේ (21) ජිනීවා නුවරදී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධාන මාධ්‍ය හමුවේදී එහි තාක්ෂණික අංශයේ ප්‍රධානී වෛරසවේද විශේෂඥ වෙද්‍ය මාරියා වෑන් කර්කෝවා සඳහන් කළේ බ්‍රිතාන්‍යයන් හමු වූ නව වෛරස ආකාරය පැතරෙන කොවිඩ් 19 වෛරස ආකාරයට වඩා වේගයෙන් පැතිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවය. එසේ වුවද ඊට සාපෙක්ෂව මරණ සංඛ්‍යාවද වැඩි වන බවත් පෙනෙන්නට නොමැති බද සඳහන් කරන වෛද්‍ය කර්කෝවා අවධාරණය කළේ යුරෝපය තුළ සංචරණ සීමා ඇතුළු පියවර මඟින් මෙම වෛරසය තවදුරටත් පැතිරීම මෙල්ල කිරීමට කටයුතු කළ යුතු බවය.

ඇයට අනුව මේ වනවිටත් යුරෝපයේ බොහෝ රටවලින් තම දේශ සීමා යළිත් වසා දැමීමට පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍ය පර්යේෂකයන් මෙම නව වෛරස ආකාරය මඟින් වැඩි බලපෑමක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව මේ වනවිටත් තම පර්යේෂණ ආරම්භ කර ඇති බවය.

සාමාන්‍ය තොරෝනා වෛරසය මඟින් තවත් පුද්ගලයකුට බෝවීමේ අනුපාතිය 1ට 1.1ක් වුවද මෙම නව ආකාරයෙන් පුද්ගලයන් 1ට 1.5ක් පෙන්වන වැවින් එයින වේගයෙන් පැතිරෙන වට මේ වවිට අනාවරණය කරගෙන තිබේ. කෙසේ වුවද දකුණු අප්‍රිකාවේදී හමුවූ කොරෝනා වෛරසයේ නව ආකාරය බ්‍රිතාන්‍යයේ හමුවූ නව ආකාරයට බොහෝ සමානකම් පෙන්නුවද එම ආකාර දෙක අතර වෙනස්කම් පවතින බව ඇය එහිදී පැහැදිළි කළාය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි ප්‍රතිචාර පිළිබඳ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පැවසුවේ මෙම නව ආකාරය නිසා දැනට නිර්මාණය කරගෙන ඇති කොවිඩ්වලට එරෙහි එන්නත් ඵල රහිත බව කිව දැනට කිමට තරම් සාක්ෂියක් නොමැති බවය.

සාමාන්‍යයෙන් ඕනෑම වසංගතයකදී මෙවැනි වෛරස වෙනස්වීම් පරිණාමීය ලක්ෂණයක් වන බැවින් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති වද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට මධ්‍යම පලාතේ සෑම දරුවක්ම අධ්‍යාපනය සඳහා ලඟම පාසලට…

Next Post

මුව ආවරණයක්වත් නැතිව මහා සෙනගක් රැස්ව ඩෙල්ෆ්ට්වල කළ දේව පූජාව

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.