බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේදී ස්ත්‍රී දූෂණ චෝදනා මත 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට!

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
police
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

බ්‍රිතාන්‍යයේ සවුත්හැම්ප්ටන් (Southampton) නගරයේදී 19 හැවිරිදි තරුණියක   දූෂණය කිරීම ඇතුළු බරපතල චෝදනා කිහිපයක් යටතේ 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු හැම්ප්ෂයර් (Hampshire) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සවුත්හැම්ප්ටන් නගර මධ්‍යයේ පිහිටි පොලිගන් (Polygon) ප්‍රදේශයේ නිවසකදී පසුගිය පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා මෙම අපරාධය සිදුව ඇති බවට පොලිසියට වාර්තා වී ඇත. අදාළ පැමිණිල්ල ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ හැම්ප්ෂයර් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වියාන් සුරේන්ද්‍රනාදන් (Viaan Surendranathan) නමැති මෙම තරුණයාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා සහ ‘A’ කාණ්ඩයේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම පිලිබඳ චෝදනා එල්ල වී තිබේ.

ලිංගික ක්‍රියාකාරකම් සඳහා පුද්ගලයෙකු අඩපණ කිරීමේ හෝ සිහිමුර්ජා කිරීමේ අරමුණින් මෙම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව පොලිස් විමර්ශකයෝ කියති.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ  අගතියට පත් කාන්තාව මේ වන විට පොලිස් ආරක්ෂාව සහ සහය යටතේ පසුවන බවයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

හැම්ප්ෂයර් පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ  සැකකාර ශ්‍රී ලාංකික තරුණයා සවුත්හැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බවය.

මෙම තරුණයා මීට වසර දෙකකට පමරණ පෙර යාපනයේ සිට බ්‍රිතාන්‍යයයට සංක්‍රමණය වූ අයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදා ලොක්කෙකුට හමුදාවෙන් ලබා දී ඇති රථයක් පුෂ්පදාන බාලිකාවේ ගේට්ටුව කුඩු කර මුරකරුට තුවාල සිදුකරලා… රථය පැදවූයේ කාන්තාවක්දැයි සැකයක්…

Next Post

කැනඩාව මළ ගෙයක් කළ සමූහ ඝාතනය සිදුකළේ 18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.