අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලහත්කාර ඉන්දීය ධීවරයෝ ලංකා මුහුදේ හොඳම ඉස්සන් අස්වැන්න නෙලති!

by editor
ජූලි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • තහනම් බොටම් ට්‍රෝලරින් නොකරන ලංකාවේ ධීවරයින්ට මෙතෙක් ඒ ඉස්සන් හමුවී නෑ….

  • කිලෝව ඉන්දීය රුපියල් දෙදාහයි…. ඉන්දියාවේ ධීවර කොල්ලකරුවන්ගේ වැඩි අවධානය මන්නාරමට…

බලහත්කාරයෙන් ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී  යාපනයේ කන්කසන්තුරේ මුහුදු තීරයෙන් අල්ලා ගන්නා ලද ඉතාම දුර්ලභ වර්ගයක ඉස්සන් පිළිබදව ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෙකු සිය සතුට පල කොට තිබේ.

මෙම ඉස්සන් ඉතා විශාල ප්‍රමාණයේ ඉස්සන් වන අතර එක් ඉස්සෙකු කිලෝග්‍රෑම් 2.8 ක් පමණ බර බවත් එම වර්ගයේ ඉස්සන් කිලෝවක් ඔහු විසින් ඉන්දීය රුපියල් 10000 කට  අලෙවි කළ කළ බවත් ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

ඉන්දීය ධීවරයින් ප්‍රකාශ කරන අන්දමට මෙම ඉස්සන් විශේෂය මනි සිංගින් නමින්  හඳුන්වන අතර එම ඉස්සන් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහල බැවින්  විශාල මිලකට අලෙවි කිරීමට හැකියාව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මේ දක්වා එම ඉස්සන් විශේෂය අල්ලා ගැනීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව මෙම ඉස්සන් ඉතා ගැඹුරු මුහුදේ සිටීමත් ශ්‍රී ලාංකික ධීවරයෝ බොටම් ට්‍රෝලින් ක්‍රමයට අනුව මසුන් මැරීම  සිදු නොකරණ නිසා බවත්  ඉන්දීය ධීවරයෝ වැඩි දුරටත් කියා සිටිති.

මෙම ප්‍රවෘත්තියත්  සමගම රාමේස්වරන් ධීවරයෝ ශ්‍රී ලංකාවේ උතුරු  මුහුදේ සිටින මෙම ඉස්සන්  ඇල්ලීම සදහා විශාල උනන්දුවකින් පසු වන බවද එම වාර්තා වල සදහන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්ටීටීඊය  වෙඩි තිබ්බා විතරයි… ෆැසිස්ට් වාදීන්ට මුහුණ දුන්නේ  ඉතිහාසයේ පළවෙනි වතාවට – ජනපති

Next Post

මීනි මැරුමක් කර ඩුබායි පනින්නට ගිය යුවලක් කටුනායක දී කොටු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.