අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්ටීටීඊය  වෙඩි තිබ්බා විතරයි… ෆැසිස්ට් වාදීන්ට මුහුණ දුන්නේ  ඉතිහාසයේ පළවෙනි වතාවට – ජනපති

by editor
ජූලි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.ටී.ටී. ඊ. සංවිධානය විසින් සිදුකළේ වෙඩි තැබීම් පමණක් බවත්  අපි ලංකා ඉතිහාසයේ  පළමු වතාවට පසුගිය වකවානුවේ හිට්ලර් පන්නයේ  ෆැසිට්ට් ත්‍රස්තවාදයට රට මුහුණ දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

පොත් ගිනි තබන්නේත්, ගෙවල් ගිනි තබන්නේත් ෆැසිස්ට් ත්‍රස්තවාදීන් බව කී ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩක් නැති බව කීවේය.

ඔහු පැවසුවේ ආර්ථිකය පීඩනය නිසා හටගත් අරගලය ෆැසිස්ට්වාදීන් පිරිසක් විසින් අත්පත් කරගෙන රටට විශාල විනාශයක් කළ බවය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  පළාත් සභා ප්‍රාදේශීය සභා නගරසභා දේශපාලකයින් හා පක්ෂ දෙකේ ක්‍රියාධරයින් විසින් සංවිධානය කළ විශේෂ හමුව අමතමිනි.

දළදා වහන්සේ වැඳ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ සිටි පොහොට්ටු යූ.එන්.පී  දේශපාලකයින් ඇමතූ ජනාධිපතිවරයා පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යෑම ආරම්භ කර ඇති බවත් සිදුවිය යුත්තේ මේ ඒකාබද්ධ වීම බවත් කීවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

තමන් ජනපති වූ පමණින් රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න කිසිවක් විසඳී නැති බව කී ජනාධිපතිවරයා එක්ව විසඳුම් සෙවීම සිදුකිරීමට අවශ්‍ය බව පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක්  නිර්මාණය කිරීම මේ සඳහා ඇති එකම විසඳුම බව කි ජනාධිපතිවරයා මේ වනවිට ආණ්ඩු බලය ඇත්තේ තමන් ලඟ බැවින් නිශ්ශබ්දව නොසිට කතා කිරීම අරඹන ලෙස කීවේය. බලය එන්නේ කතා කරනවිට බවත් පැවසුවේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ගම් මට්ටමින් සංවාදය ඇති කරන ලෙස ඔහු පොහොට්ටු එක්සත් ජාතික පක්ෂ දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මැයි 09 දා එල්ල වූ පැසිස්ට් ප්‍රහාරය නිසා මෙම පිරිස පත්වූ අසරණ කම ගැන තමන් දන්නා බව කී ජනාධිපතිවරයා යළි ඒ පෑසිස්ට් වාදයට හිස ඔසවන්නට ඉඩ ලබා නොදෙන බවට සපථ කළේය.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Share69Tweet43
Previous Post

පොහොට්ටු යූඑන්පී සන්ධානයකින් අනාගත බලය ඇල්ලීමේ සැලසුමක් මහනුවර දී සැකසේ!

Next Post

බලහත්කාර ඉන්දීය ධීවරයෝ ලංකා මුහුදේ හොඳම ඉස්සන් අස්වැන්න නෙලති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.