බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්දුල ඇමති යටතේ සතොස තිබිය දී සිදුවූ සුදුළූණු වංචාවේ ඇප පිට සිටින ප්‍රධාන සැකකාරියක් – දැන් බන්දුලට යටත් මග නැගුමේ මූල්‍ය උපදේශකවරියක්….

by editor
ජූනි 21, 2023
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමති ලෙස  සතොස ආයතනය භාරව සිටි සමයේ දී සිදුවූ  ආන්දෝලනාත්මක සුදුළූණු වංචාවට සම්බන්ධව චෝදනා ලද  ප්‍රධාන සැකකාරියක්ව උසාවියට ඉදරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටින,  වංචාව සිදුවූ අවස්ථාවේ සතොස මිලදී ගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චමිලා අසුරමාන්න මේ වනවිට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යටතේ පවතින මගනැගුම මාර්ග ඉදිකිරිම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශකවරියක ලෙස පත් කර ඇතැයි   එක්සත් ජන රජ පෙරමුණේ නීතිඥ  කණ්ඩායමේ සාමාජික රජිත කොඩිතුවක්කු අද මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරව් කරනු ලැබුවේය.

නීතිඥ රජිත කොඩිතුවක්කු

සතොසට ගෙන්වූ සුදුළූණු තොග අඩු මිලට බාහිර පාර්ශවයකට අලෙවි කර ඉතා ඉහළ මිලකට යළි  සතොස වෙත මිලදී  ගැනීමෙන් සිදුවු කෝටි ගණනක වංචාව සම්බන්ධව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් ඇත.  මේ වනවිටත් සිදුවී ඇති පාඩුව විගණනය වී නැත.

එහිදී අධිකරණය ඉදිරියට පත් කළ එවකට සතොස මිලදී ගැනිම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චමිලා අසුරමාන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූයේය.

රාජ්‍ය  මූල්‍ය වංචා නඩුවක ප්‍රධාන සැකාරියක වී ඇප මත සිටිනා  මෙම තැනැත්තියව  බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සිය අමාත්‍යාංශය යටතේ පවතින මගනැගුම මාර්ග ඉදිකිරිම් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශකවරියක ලෙස පත් කරගනු ලබන්නේ ඒ අතරය.

ඇය මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය උපදේශක වරියක ලෙස පත් වන්නේ   2022.11.01 ය. ඒ වසරක කාලයක් සඳහාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කාලය සඳහා ඇයට මාසික රුපියල් ලක්ෂයක වැටුපක්, එක් ලක්ෂ විසි දහසක ප්‍රවාහන දීමනාවක්, දුකථන බිල්පත්  අතුළු දෙලක්ෂ විසි එක් දහස් පන්සියයක මුලු  මුදලක් ද, ඊට අමතරව  ඉන්ධන ලීටර 175ක්   ද  ලබා දීමට ගිවිසුම් ගත වී තිබේ.

මේ පත්කිරීම ඉතාම ප්‍රශ්නකාරී බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යන යන තැන රැගෙන යන මෙවැනි චරිත මතුවීම ගැටලු සහගත බවත්  නීතිඥ රජිත කොඩිතුවක්කු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුරුවරියකට විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ බවට පැනවූ නඩුවකට පෙනී නොසිටි රන්ජන්ට වරෙන්තු!

Next Post

වළවේ ගඟේ මළ කිඹුලෙක් පාවෙයි! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.