බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බඩ ඉරිඟු වවන මුවාවෙන් පොළොන්නරුවේ දැවැන්ත දැව කොල්ලයක්…

by editor
ඔක්තෝබර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

බඩ ඉරිගු වගා කිරීමට  යැයි පවසා සංවිධානාත්මක පිරිසක් විසින් පොළොන්නරුව වැලිකන්ද, මහවැලිතැන්න සහ මහසෙන්පුර ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම වනජීවී රක්ෂිතයට අයත් අක්කර දෙසීයක පමණ භූමියක  ඇති කුඹුක්, පලු ,වීර ඇතුළු වටිනා ශාක යන්ත්‍ර සූත්‍ර යොදා කපා දැවැන්ත පරිසර හානියක් සිදුකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පන්සල්ගල රක්ෂිතය, මෙන්ම බෝධිකුඩාආරු රක්ෂිතයේ තිබෙන දැවැන්ත කුඹුක්, පලු, වීර මිල්ල, වෙලං ගස්, ඇතුළු වටිනා ශාක බිම හෙලමින් මෙම විනාශය සිදුකර ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් රක්ෂිත ගිනිතබා වනසා ඇති බව මේ සම්බන්ධ අදහස් දක්වන පරිසරවේදීහු  කියති.

බඩ ඉරුගු වගා කිරීමට බව පවසමින් ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් පසුගිය සතිය තුළ පමණක් අක්කර පනහක පමණ බිම් ප්‍රමාණයක් වනසා ඇති ලංකාසර කළ විමසීමක දී පරිසර වේදීහු කීහ.

වන අලින් මෙන්ම වන සතුන් විශාල වශයෙන් සැරිසරන මෙම පුරාවිද්‍යා රක්ෂිත මෙන්ම වනජීවී රක්ෂිතය වැනසීම නිසා එම භූමියේ සිටින සතුන් මේ දිනවල වැලිකන්ද, ඇතුළු අවට ගම්මාන වලට කඩාවැදී ගම්වාසීන්ගේ ජීවිත හා දේපොළ විනාශ කිරීමට පටන්ගෙන ඇති බවද ප්‍රදේශවාසීන් කියති.

මෙම බඩ ඉරිගු ව්‍යාපෘතිය පෞද්ගලික ආයතනය සම්බන්ධ කරමින් සිදුකරන අතර ඒ සඳහා ගොවීන් සම්බන්ධ කිරීමෙන්     අදාල රජයේ නිලධාරින්ට වාසි ලැබෙන බැවින් මෙම විනාශය නතර කිරීමට මැලිකමක් දක්වන බවද ගොවි සංවිධාන නියෝජිතයින් සහ පරිසරවේදීන් අප සමග පැවසූහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මහසෙන්පුර සිදුවන මෙම පරිසර විනාශය සම්බන්ධ අප අසේලපුර මහවැලි කොට්ඨාස කළමණාකාර, ශෂි වදනීගෙන් විමසූ විට ඇය සඳහන් කළේ වසර කිහිපයක සිට මේ ප්‍රදේශයේ ගොවීන් ඉරිඟු වගාවට රක්ෂිත අල්ලාගෙන සිටින බවත්, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියට අයත් ප්‍රදේශයේ සිදුවන එම විනාශය නතර කිරීමට අවශ්‍යය මැදිහත්වීම සිදුකර ඇති බවත්ය.

අප මේ පිළිබඳව මහවැලි බි  කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් විරසිංහගෙන්  දුරකථනය කළ විමසීමකදී පැවසුවේ අනවසර වගාකරුවන් පිරිසක් එම භූමිය අත්පත් කරගනිමින් සිටින බවත්, ඒ පිළිබඳ තමන් දැනගත් වහාම පොලිසිය යොදවා නතර කිරීමට පියවර ගත් බවත්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරික්ෂණ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යවත් ගන්න වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සල්ලි නෑ… කෝටි ගණන් වියදම් කර ආයතනයේ නම වෙනස් කරන්න යයි!

Next Post

පාස්කු දා ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාවක් අතුරුදන් – සිරිල් ගාමිණි පියතුමා කියයි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.