බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශයට කඩුළු 08ක බිහිසුණු පරාජයක්!

by editor
ඔක්තෝබර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තය සහ බංගලාදේශය අතර අද පැවති තරගය බංගලාදේශයට බිහිසුණු පරාජක් අත් කරමින් නිමා වී ඇත.

චෙන්නායිහි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී පැවති තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 08කින් ජයග්‍රහණය කර ඇත. බංගලාදේශය ලබා දුන් ලකුණු 249ක ඉලක්කය නවසීලන්ත කණඩායම පන්දු 43ක් ඉතිරිව තිබිය දී කඩුළු 08ක් අතැතිව නිමා කර තිබිණි.

කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

නවසීලන්ත පන්දු යවන්නන් දැඩි ආක්‍රමණශීලී පන්දු යැවීමක නිතර වී තිබිණි.  කණ්ඩායමේ අත්දැකීම බහුලම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්වන මුෂ්ෆිකියු රහ්මාන් ලකුණු  කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය ලැබුවේය. ඒ පන්දු 75ක දි ලකුණු 66කි. ඊට හතරේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේදි හසන් මිරාස් ලකුණු 30ක්, නායක ශකීබ් අල් හසන් ලකුණු 40ක්,  මහමුදුල්ලාහ් නොදැවි ලකුණු 61ක් ලැබූහ.

පන්දු යැවීමේ දී ලොකි ෆරගසන් ලකුණු  49ට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 02ක්, මැට් හෙන්රි කඩුළු 02ක්, මිෂෙල් සැන්ටර් සහ ග්ලෙන් පිලිප්ස් කඩුල්ල බැගින් ලබූහ.

නවසිලන්ත පිල වෙනුවෙන් ඩැරල් මිෂෙල් පන්දු 67ක දි නොදැවී ලකුනු 89ක් ලැබිය. නායක කේන් විලියම්සන් ලකුණු 78ක් ලැබුවේය. ඔහු තරගය මැද ඉනිම අත්හිටෙව්වේය.  ඩෙවොන් කොන්වේ ලකුණු 45ක් රැස් කළේය.

නවසීලන්ත පිල පන්දු ඕවර 42.5 තුළ කඩුළු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසන්න විතානගේ ඉතිහාසය වෙනස් කරයි….2023 බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය පැරඩයිස්!

Next Post

“ටැටුව දැකලා චරිතේ ලියපු ගොඩක් උන්ට කෝමා…” දූවිලි මිනිසාගේ  අමු හඬ හැඩ කරන ගැහැනිය…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.