අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පෝලන්තයේ තිබු ප්‍රවීණයන්ගේ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන  15 දෙනාගේම වීසා ප්‍රතික්ෂේප  වෙයි !

by editor
අප්‍රේල් 2, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

පෝලන්තයේ ටෝරුම් හි පැවැත්වුණු ලෝක ප්‍රවීණයන්ගේ  ගෘහස්ත මළල ක්‍රිඩා ශූරතාවලිය 2023 සඳහා මෙවර ශ්‍රි ලංකාව නියෝජනය  කළ ප්‍රවීණ ක්‍රිඩකයන් පහළොස් දෙනාටම එම තරගාවලියට සහභාගී වීමට අදාළ වීසා, පෝලන්ත රාජ්‍යයෙන් ලබා දී නොමැති බව වාර්තා වේ.

මෙම ක්‍රිඩකයන් තමන්ට අවශ්‍ය අනුග්‍රාහකයන් සොයාගෙන එරට නැවතීමට අවශ්‍ය හෝටල් පහසුකම් පවා වෙන් කර තිබියදී මෙවැනි තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුව නිසා මේ වනවිට එම ක්‍රිඩක ක්‍රීඩිකාවන් මහත් කලකිරීමට පත්ව ඇති බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පෝලන්තයේ ටෝරුම් හි මෙම තරගාවලිය පසුගිය මාර්තු 26 වැනිදා ආරම්භ වූ අතර ඊයේ (01) අවසන් විය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා පසුගිය සතියේ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඔවුන් සිය පෞද්ගලික වියදමින් හෝටල් කාමර පවා වෙන් කරවාගෙන ඇත. ඇතැම් ක්‍රීඩකයන්ට මේ සඳහා සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ තුනකට වැඩි වී ඇති අතර ඇතැම් ක්‍රිඩකයන්ට පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියදී පවා වීසා ලබා දීම ට පෝලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන නැති බව සඳහන් වේ.

මේ ආකාරයෙන්ම මීට සති කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියකටද සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රවීණයන් කණ්ඩායමකට එරටින්ද වීසා ලබා දී නැති අතර මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට සහ මෙරට ක්‍රීඩකයන්ට දැඩි අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව අප සමඟ අදහස් දැක්වූ ඊට සහභාගී වීමට බලාපොරොත්තු වෙන් සිටි ක්‍රීඩකයෙක් සඳහන් කළේය.

මෙම රටවලින් වීසා ලබා නොදීමට හේතුව මෙම ක්‍රිඩකයන් ආපසු නොපැමිණේවි ය  පවතනි සැකය නිසා බට ප්‍රකාශ වුවද ඔවුන්ගේ යළි පැමිණීම තහවුරු කරවන රාජ්‍ය තාන්ත්‍රීක මැදිහත්වීමක් සහ ක්‍රියාවලියක් ශ්‍රි ලංකාවේ බලධාරීන් වෙතින් ක්‍රියාත්මක වී නැති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම තත්ත්වයට හේතුව මෙරට ප්‍රවීණයන්ගේ මළල ක්‍රිඩා සංගම් දෙකක් අතර පවතින කඹ ඇදිල්ලක් බවත්, ඔවුන්ට ශ්‍රි ලංකා මළල ක්‍රීඩා සංගමයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු බවත් මෙම ගැටලුව පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයා හෝ  අමත්‍යංශ බලධාරීන් දැනුවත් නොමැති බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අමතක නොවන සුපිරි ජයක් අත් කරගනී!

Next Post

අවුරුදු සමයේ නුසුදුසු ආහාර විකුණන වෙළෙඳුන්ට නීතිය දැඩි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.