ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙන ලද සංශෝධන කොළඹ වරාය නගර කොමිශන් සභා පනත් කෙටුම්පතට ඇතුලත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී ඊට අනුමැතිය ලබාගෙන ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

© 2020 - 2026 Lankasara.com.