අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළොන්නරුවේ ගෙදරට ගහපු අය කවුදැයි රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී  හෙළිකරයි!

by editor
අප්‍රේල් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තම නිවසට පහර දීමට පෙර ජාතික බුද්ධි කාර්යංශයෙන් මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇඟවීමේ වාර්තාවක් තමන්ට ලැබුණු බවත් එම වාර්තාවට අනුව මෙම ප්‍රහාරයට ජාතික ජනබලවේගය, පෙරටුගාමී පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධ බව මේ වනවිට තහවුරු වී ඇති බවත් පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේ වාරයේදී ඊයේ (04) සිය පොළොන්නරුව නිවසට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ව අනාවරණය කරමින් ඔහු සඳහන් කළේ නිවසේ දේපළ හානි කිරීමට පැමිණි කණ්ඩායමේ ඡායාරූප ද එහි පවතින  අතර අදාළ සිදුවීම වීඩියෝගත කළ පුද්ගලයාද ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු බව අනාවරණය වී ඇති බවය.

සාමකාමී විරෝධතාවලට මුවාවෙන්    තම නිවසට එල්ල කළ මේ ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණකාරී දේශපාලන බලවේග  සිටි බව  ඔහු කීවේය.

මේ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුයේ   තම නිවසට ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර නොමැති බවය.

“ මේ බුද්ධි වාර්තාව පිළිබඳව මා පොලිසිය දැනුම්වත් කළා. මගේ නිවසට පොලස් නිලධාරීන් 13 දෙනයි යොදවා තිබුණේ. අද පොලිස්පතිත් ඩබල් ගේම් ගහන්නේ. ඊයේ නිවසට එල්ල කළ ප්‍රහාරයෙන් පස්සේ මම පොලිස්පති සම්බන්ධ කර ගන්න දස වතාවක් පමණ උත්සාහ කළා. ඒත් බැරිවුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමකාමී උද්ඝෝෂණ නාමයෙන් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ආරක්ෂා කිරීමට කතානායකවරයා මැදිහත් විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

මෙම කතාවට වහා ප්‍රතිචාර දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරයකු වන හිටපු ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන   මෙම ප්‍රහාරයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බවත් තමන් මේ මොහොතේ රොෂාන් රණසිංහ අසලටම ගොස් මේ පුහාරයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් කවුදැයි ඇසූ අතර එහිදී තම නිවස ආසන්නයේ තරුණයකු ඊට සම්බන්ධ ව සිට ඇති බව හෙළි කළ බවත් කීවේය.    ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එසේම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සමඟ මේ මොහොතේ සම්බන්ධ වූ බව තම පක්ෂයේ කිසිවකු මෙම පුහාරයට සම්බන්ධ නැති බවට සහතික වන බවද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ මුදල් ඇමතිකමේ දිවුරුම් දුන් සබ්‍රි අද ඉල්ලා අස්වෙයි…

Next Post

රොෂාන් රණසිංහගේ නිවසට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් 13ක් අත්අඩංගුවට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.