නව මුදල් අමාතක්‍යවරයා ලෙස පත් වූ ජනාධිපති නීතීඥ අලි සබ්රි අද සිය අමාත්‍ය ධරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව අරංචි මාර්ග පවසයි.
බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පසු අලි සබ්‍රි මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ උදෑසනය.
පවකින ත්තවය හමුවේ මූල්‍ය සහය ලබා ගැනීම සඳහා ජාක්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තව දින කිහිපයකින් ඔහුටද ඇමෙරිකාවේසංචාරයට අදාල වගකීම් ඔහු වෙත පැවරී තිබිණි.