අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර ගෙන්වීමේදී හොරකම් වළක්වන්න ලෝක බැංකුවෙන් ශ්‍රි ලංකාවට දැඩි කොන්දේසි

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
fertiliser-export
Share on FacebookShare on Twitter

එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලෝක බැංකුවෙන් ලබා දෙන බැවින් ඔවුන් විසින් පොහොර මිලදී ගැනීමට අදාළව පනවා ඇති දැඩි කොන්දේසි මත එම පොහොර ගෙන්වීමේදී සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර ක්‍රමයක් සහිතව  වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සහතික කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සන්ඩේ ටයිම්ස් ප්‍රවත් පත  වෙත  අනාවරණය කර තිබේ.

එම රෙගුලාසිවලට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වාර්තා, ගිණුම් හා අනෙකුත් ලේඛන පරීක්ෂා කිරීමට හා ලෝක බැංකුව විසින් පත් කරන ලද විගණකවරුන් විසින් ඒවා විගණනයට කරනු ලබන අතර මේ ක්‍රියාවලිය සඳහා  කොන්ත්‍රාත්කරුවන් හා උප කොන්ත්‍රාත්කරුවන් විසින් ඉඩ  ලබා දිය යුතුය.

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125 000ක් ආනයනය කිරීමට ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 350ක් හදිසි මූල්‍ය පහසුකම් යටතේ වෙන් කර තිබේ.

මීට අමරතව ලෝක බැංකුවේ අරමුදල් සහිත හදිසි අර්බුද ප්‍රතිචාර වැඩසටහනෙන් ද ප්‍රසම්පාදන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක් වෙන් කිරීමට නියමිත අතර අදියර පහක් යටතේ පොහොර බෙදා හැරේ.

ඒ සඳහා ලංසු තැබීම සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කෙරේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වංචාවෙන් හා දූෂණයෙන් තොර ක්‍රියාවලියක් සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු තැබීමේ පටිපාටියට අනුකූලව ලංසු තැබීම සිදු කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය තනතුරු අධීක්ෂණයට ජනාධිපති කමිටුවක් දැම්මේ නාමල්ගේ අත්තනෝමතික වැඩ නිසා!…

Next Post

ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ට අතට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් වියානා හී විරෝධතා මාලාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.