ගාල්ල ලලිත් චාමින්ද –
තේ පොහොර ලබා දෙන ලෙස ලබා දෙන ලෙස රජයට බල කරමින් අද හින්දුම පනංගල එප්පල ප්‍රදේශයේදී තේ ගොවීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. සටන් පාඨ සහිත වැකි ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවන් මෙකි විරෝධතාවයේ නිරතව සිටියහ.
තේ වත්තක දී මෙකී විරෝධතාවය පැවති අතර තේ පොහොර නොමැතිවීම වීම නිසා තේ ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.
තේ පොහොර නොමැති වීම නිසා අස්වැන්න අඩු වීමෙන් තේ ගොවීන් ගේ ආදායම පහත වැටී ඇති බව ද විරෝධතාවයට එක්ව සිරිත් ඒ ගොවීන් සඳහන් කළහ.