සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රීනී මංජුලා දිසානායකට රිදීගම ගැමියන් හූ කියා පන්නාගෙන….

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුණෑගල , රිදීගම බුලුවල ප්‍රදේශයේ ජල මූලාශ්‍රය ක් හා සම්බන්ධ ගැටලුවක් විසඳීමට පැමිණි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක ගේ බිරිය වූ  පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායක ට අද දහවල් එම ප්‍රදේශයේ ජනතාව හූ කියා පළවා හළ පුවතක් වාර්තා වේ.

රිදීගම ගෝනමඩ ගමේ ඉදිකිරීමට නියමිත ජල ව්‍යාපෘතියක් සම්බන්ධව පැන නැගී ඇති ගැටලුවක්  පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද උදෑසන රිදිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පොහොට්ටු මන්ත්‍රී  මන්ත්‍රී මංජුල දිසානායකගේ ප්‍රධානත්වයෙන්  ගම්මුන් සහ බලධාරීන් ගේ සහභාගීත්වය ඇතිව රදීගම බුලුවල  සෑ ලෙන රාජමහා විහාරස්ථානයේදී  සාකච්ඡාවක් සංවිධානය කර තිබී ඇත.

එම සාකච්ඡාව සඳහා රිදීගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක , රිදිගම ප්‍රාදේශීය ලේකම්, වෙලගෙදර පොලීසියේ  ස්ථානාධිපතිවරයා සහ  ප්‍රදේශයේ  ස්වාමීන් වහන්සේලා  ප්‍රමුඛ ප්‍රදේශවාසීන් එක් වී සිට තිබේ.

ගෝනමඩ ගමෙහි ඇති ජල මූලාශ්‍රයක් යොදාගෙන රන්තැටිකන්ද ප්‍රදේශයේ නිවාස සදහා පානීය  ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2018 වසරේදී සැලසුම් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ගෝනමඩ  ප්‍රදේශවාසීන් පවසන්නේ  තම ගමෙහි ඇති මෙම ජල මූලාශ්‍රය වෙනත් ප්‍රදේශයකට ජලය ලබා දීමට යොදාගත හොත් බුලුවල කන්ද , බුලුවල ,ඇටිපොල, කන්දේපොල, කොස්ගොල්ලේපොල, තුබාන ඇතුලු ගම්මාන10කට පමණ ජලය නොමැති වීමේ අවදානමක් පවතින බවයි.

එසේම මෙම ව්‍යාපෘතිය සිදු කළහොත්  ගෝනමඩ ප්‍රදේශයේ සිට ගලා බසින ස්වාභාවික ඇල මාර්ග සහ ඇල්ලේවල වැව සිදී යෑම නිසා  කුඹුරු අක්කර දහසකට පමණ ජලය ⁣ලබා ගැනීම ද ගැටලුවක්  වන බවයි ප්‍රදේශවාසීන් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී  බුලුවල කන්ද ශ්‍රී දේවසිංහාරාමයේ  විහාරාධිපති හිමියන්වන  කැටවල සුමේධ හිමි ද පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය නිසා බුලුවල කන්දේ ජනතාවට ජලය නොමැති වුව හොත් ප්‍රදේශය අතහැර යෑමට සිදුවිය හැකි බවත් මෙවැනි ව්‍යාපෘති නිසා ඇතැම් ප්‍රදේශවල සිදුව ඇති විපත් ද මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බවත්  මේ සියල්ල සදහා සාධාරණයක් ඉටු කර දෙන ලෙසත්ය.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ජුලා දිසානායක ප්‍රකාශ කර සිටියේ මේ ගැටලුව සම්බන්ධයෙන් ජලසම්පාදන මණ්ඩලය හරහා තාක්ෂණික පරීක්ෂණයක් සිදු කර තීරණයක් ලබාදෙන බවත් දෙපාර්ශවයටම ජලය අවශ්‍ය බවත්ය.

එහිදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවයක් මන්ත්‍රීවරිය වෙත යොමුවිය. ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ඇය එම ස්ථානයෙන් නැගිට ඉවත්ව ගිය අතර එහෙදී ප්‍රදේශවාසීන් විසින් ඇයට හූ කියමින් විරෝධතාවය පල කළේය.

පසුව ප්‍රදේශවාසීන් ද එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ රජයක් විදිහට රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා  නමුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා උසිගන්වන මිනිස්සුන්ට තමන් බය වෙන්නේ නැති බවය.

සමාජ මාධ්‍යය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය. නිරෝෂන් ජයතිස්ස තමන්ගේ එෆ්බී ගිනුමෙහි මේ සිද්ධිය පල කර තිබිණි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැනෝ පොහොර ගනුදෙණුව සම්බන්ධ බැංකු 03 ගිනුම් වාර්තා ලබා දෙන ලෙස අධිකරණ නියෝගයක්!

Next Post

කාබනික වගාවේ ඉහළ අස්වැන්න ගැන මාර්ෂල් ඔ‍ෆ් ද එයාර්ෆෝස් රාජ්‍ය නිලධාරීන්ට කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.