බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ දී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පැහැරගෙන…

මේ චන්ඩිකම්, පණ්ඩිතකම්, දුෂ්ටකම් නැවැත්තුවෙ නැතිනම් අපි හැමොටම ගෙදර යන්න වෙන්නෙ අතුකෝරල මන්ත්‍රීවරයා ගිය විදිහට... මනුෂ කියයි!

by editor
මැයි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රගීත් පෙරේරාගේ සහ නිදහස් මාධ්‍යවේදී කසුන් සමරවීරගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් පැහැර ගැනීම සම්බන්ධව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාට, අගමැතිවරයාට සභානායකවරයාට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට  පාර්ලිමේන්තුවේ දී දන්වා   .

ආණුඩු  පක්ෂ   රැස්වීම අවසන් වී එන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සහ ඡායාරූප ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුකරන පරිදි සිදුකරද්දී   මන්ත්‍රී පිරිසක්  විසින් එම ජංගම දුරකථන පැහැරගෙන ඇති බව විපක්ෂ නායකවරයා කීවේය.

“ඔවුන්ට නිදහසක් ලබා දීලා තියනවා අයිෆෝන්වලින් වොයිස්කට් වීඩියෝ ප්‍රකාශ ගන්න. අද ඔවුන් සතු දුරකථන දෙකම පැහැරගෙන තියෙනවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු. එම මන්ත්‍රීවරුන් විසින්. එම දුරකථන දෙක ඔබගේ අවධානයට යොමු කරන්න. ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ හතරවැනි කුළුණ. වත්මන් අගමැතිවරයාත් නිදහස් ජනමාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින කෙනක්. ඒ නිසා ඔබතුමාගෙන් සභානායක තුමාගෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාගෙන් මේ ඉල්ලීම කරනවා. නිදහස් මාධ්‍යවේදීන්ගෙන් පැහැරගත් දුරකථන දෙක ඒ අයට බාර දෙන්න. ජනමාධ්‍යවේදීන්ට තමන්ට රිසි සේ මාධ්‍ය කරණයට ඉඩ දෙන්න.

මේ අවස්ථාවේ දී නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර කීවේ මේ චණ්ඩිකම කරන්නට ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ පීඩනය නිසා විය හැකි නමුත්  මේ   පන්ඩිතකම දුෂ්ටකම නැතිකරගන්නා ලෙසය.  පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අප හැමෝටම   පහර දෙන්නේ  මේ  උද්දචඡ කම නිසා  බවත් ඔහු කීවේය.

“ තව දුරටත් එහෙම නොවුනොත් අපි හැමෝටම ගෙවල්වලට යන්න වෙන්නෙ අතුකෝරල මන්ත්‍රීවරයා ගිය විදිහට තමයි.“ මනුෂ නානායක්කාර  මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ දුරකථන පැහැරගැනීම ගැන කතානායකවරයා විශේෂයෙන් සොයා බලන බවට සභාවට පොරොන්දු විය.

Share69Tweet43
Previous Post

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ!

Next Post

ඇමතිකම් ඉල්ලූ අය මතක් කර අගමැති සජබෙ ගාලගෝට්ටිය නවත්වයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.