අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය ගෝනකෝවිලේ රොහා මැරුවත් අංජු කෝටි 5ක් පොලිසියට දෙනවලු

රංකැටියාගේ කොන්ත්‍රාත්තුවකට මිනීමරන්න ගිය රොහාගේ ගෝලයින් දෙන්නෙක් කොටු

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි රොහා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ගෝලයින් දෙදෙනෙක් ටී 56 වර්ගයේ අවියක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ගාමිණී නැමැති එම ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ මේ වන විට බන්ධනාගාරගතව සිටින රන් කැටියා නැමැති රොහාගේ ප්‍රධාන ගෝලයෙකුගෙනි. රන්කැටියා නැමැත්තා බන්ධනාගාර ගතව ඇත්තේ මෑතකදී මත්කුඩු තොගයක් සමග පොලීසියට හසුවීය.

ගොනා කෝවිලේ රොහා යනු මෙරට පාතාල කල්ලි අතර ඉහළින්ම ඇති නාමයකි. කාලයක් බන්ධනාගාරගතව සිටි රොහා කොරෝනා සමයේදී ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබුණි. බුද්ධි අංශ සඳහන් කරනුයේ ඔහු යම් දේශපාලන රැකවරණයක් ඇතිව සැඟවී සිටින බවයි. ඉකුත් මහා මැතිවරණයේදී රොහා ඌව පළාත් අපේක්ෂකයෙක් වෙනුවෙන් දේශපාලන වැඩකටයුතුවලද නිරත වී සිටි බව බුද්ධි අංශ වාර්තා කර තිබුණි.

රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ගොනා කෝවිලේ අංජුය. අංජුගේ වැඩිමහල් සහෝදරයාව රොහා විසින් ඝාතනය කර තිබුණි. අංජු මේ වන විට විදේශයක සැඟවී සිටින අතර මේ දෙදෙනාගේම ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්කුඩු ජාවාරමයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රොහා බන්ධානාගාරගතව සිටියදී මැගසින් බන්ධනාගාරයේදී ඔහුව විෂ එන්නත් කර ඝාතනය කිරීමට අංජු විසින් සයනයිඩ් විෂ පවා බන්ධනාගාරයට යවා තිබුණි. රොහාගේ මරණය වෙනුවෙන් රුපියල් කෝටියක ලංසුවක් අංජු විසින් තබා ඇති අතර එය මේ වන විට රුපියල් කෝටි 05 ක විවෘත ලන්සුවක් බවට පත්ව ඇත.

පොලිසිය අතින් රොහා මරණයට පත්වූවත් එම මුදල ලබාදෙන බව අංජු විසින් ප්‍රකාශකර ඇතැයි බුද්ධි අංශ සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැසි මැද නොතෙමී පිඬුසිඟා වැඩි ලග්ගල මහ වන මැද වැඩවිසූ අසිරිමත් සුදු හාමුදුරුවෝ

Next Post

20ට ජනමත විචාරණයක් ඉල්ලා සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.