බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ කුඩ්ඩො වැඩි වෙලා… විධිමත් මත්ද්‍රව්‍ය පරීක්ෂාවක අවශ්‍යතාවය ගැන කථිකාවක් පොලිසිය තුළින්ම මතුවෙයි!

by editor
ජූලි 16, 2023
in පුවත්
police
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් වැඩි වෙමින් ඇති  බව වාර්තා වෙමින් ඇතැයි පොලිස්   පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය කාලය තුළ   අහඹු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ  පොලිස් නිලධාරීන් සීයයකට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය කියයි.

පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ තක්සේරුව අනුව මේ වනවිට ක්‍රියාකාරී සේවයේ යෙදන පොලිස් නිලධාරීන් දහසක් හෝ  ඊට ආසන්න ප්‍රමාණයක් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි  වී ඇතැයි කියැවේ.

මෙම පිරිස් අතර වැඩි වශයෙන් ආධුනික පොලිස් නිලධාරීන් මෙන්ම අලුතින් සේවයට සම්බන්ධ වුන පිරිස් සිටින නමුත්, ඉහළ පොලිස් නිලධාරීන්  අතර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සිටින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

පොලිස් නිල  ඇඳුමින්   අපරාධ හා කොල්ලකෑම්වල නිරතව අත්අඩංගුවට ගත් නිලධාරීන් අති බහුතරයක්     අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව විධිමත් විමර්ශනයක අවශ්‍යතාව    පිළිබඳව මතයක් පොලිසිය තුළින්ම නිර්මාණය වී ඇතැයි මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ පොලිස් ප්‍රධානියෙක් පැවසීය.

මේ වනවිට ආන්දෝලනයට ලක් වි ඇති පොලිස් කොස්තාපල්වරියගේ නිරුවත් විඩියෝපට සමාජ මාධ්‍යයට යොමු කරන්නට හැදූ ඇයගේ පොලිස් පෙම්වතා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට හුරු වූ අයෙක් බවත්, ඇයගේ නිරුවත් විඩියෝ පට අන්තර්ජාලයට යොමු කරන්නට උත්සාහ කර ඇත්තේ ඇයට තර්ජනය කර  මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇයගෙන් මුදල් ලබා ගැනිමට බවත් විමර්ශන අංශ විසින් හෙළිකරගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලියාපදිංචි නොකළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 2ක් අත්අඩංගුවට

Next Post

දකුණු කොරියාවේ නාය යෑමකින් 22ක් මරුට – 14ක් අතුරුදහන්

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.