අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්!

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නුගේගොඩ දෙල්කද මංසන්දියේදී ඉහළ තරාතිරම්වල හැදුනුම්කම් පෙන්මන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ  නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට  බාධා කළ අමේෂ් නුවන්ත නැමති පුද්ගලයා සිය බිරියත් සමග මහරගම ප්‍රදේශයේ සැලෝන් එක්ක පවත්වාගෙන යන අයෙක් බවත් ඔහු දැන්  ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත්  මිරිහාන පොලිසිය පවසයි.

හයිලෙවල් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් පසුගියදා ඉරකපා ඉස්සර කර යෑමේදි පොලිස් අණ නොතකා ධාවනය කළ නිසා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ නිලධාරිීන් එම මෝටර් රථය දෙල්කද මංසන්දිය අසළදි ලුහුබැද ගොස් නතර කර තිබිණී.

එහිදි රියදුරුට එරෙහිව නඩු පැවරිමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදි රියදුරු විවිධ පුද්ගලයින්ගේ හැදුනුම්කම් තමන්ට ඇතැයි කියමින් පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් හා යාචකයින් යැයි අපහාසාත්මක බැණ වදිමින් ඔවුන් ලබාගන්නා රිය බලපත්‍රය තමාගේ නිවසටම ගෙන්වා ගන්නා බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරින් මිරිහාන පොලිසියට පැමිණ සටහන්ද යොදා ඇති අතර මෙම සිදුවීමට අදාල විඩියෝව සමාජ මාධ්‍ය මගින් සංසරණය විමෙන් මේ පිළීබද ඉහළ පෙලේ අවධානයද යොමුවී ඇත.

කෙසේ වෙතත් මිරිහාන පොලිසිය මෙම සිදුවිමට සම්බන්ධ පොලිස් නිලදාරින්ගෙන් කරුණු විමසා සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණදආරම්භ කර ඇති අතර සිදුකළ මූලික විමර්ශන වලදි මෙම මෝටර් රථයේ රියදුරු ඉහළ පෙලේ හිතවත්කම් ඇතතෙකු නොවන බවද හෙලිවී ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රජාත්ත්‍රවාද තුල අන්තවාදයට ඉඩ නැහැ – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

Next Post

අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.