fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්!

by editor
දෙසැම්බර් 7, 2022
in පුවත්
953 10
Share on FacebookShare on Twitter

නුගේගොඩ දෙල්කද මංසන්දියේදී ඉහළ තරාතිරම්වල හැදුනුම්කම් පෙන්මන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ  නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට  බාධා කළ අමේෂ් නුවන්ත නැමති පුද්ගලයා සිය බිරියත් සමග මහරගම ප්‍රදේශයේ සැලෝන් එක්ක පවත්වාගෙන යන අයෙක් බවත් ඔහු දැන්  ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත්  මිරිහාන පොලිසිය පවසයි.

හයිලෙවල් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් පසුගියදා ඉරකපා ඉස්සර කර යෑමේදි පොලිස් අණ නොතකා ධාවනය කළ නිසා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ නිලධාරිීන් එම මෝටර් රථය දෙල්කද මංසන්දිය අසළදි ලුහුබැද ගොස් නතර කර තිබිණී.

එහිදි රියදුරුට එරෙහිව නඩු පැවරිමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදි රියදුරු විවිධ පුද්ගලයින්ගේ හැදුනුම්කම් තමන්ට ඇතැයි කියමින් පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් හා යාචකයින් යැයි අපහාසාත්මක බැණ වදිමින් ඔවුන් ලබාගන්නා රිය බලපත්‍රය තමාගේ නිවසටම ගෙන්වා ගන්නා බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරින් මිරිහාන පොලිසියට පැමිණ සටහන්ද යොදා ඇති අතර මෙම සිදුවීමට අදාල විඩියෝව සමාජ මාධ්‍ය මගින් සංසරණය විමෙන් මේ පිළීබද ඉහළ පෙලේ අවධානයද යොමුවී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

කෙසේ වෙතත් මිරිහාන පොලිසිය මෙම සිදුවිමට සම්බන්ධ පොලිස් නිලදාරින්ගෙන් කරුණු විමසා සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණදආරම්භ කර ඇති අතර සිදුකළ මූලික විමර්ශන වලදි මෙම මෝටර් රථයේ රියදුරු ඉහළ පෙලේ හිතවත්කම් ඇතතෙකු නොවන බවද හෙලිවී ඇත.

Tags: නවතම
Share152Tweet95
Previous Post

ප්‍රජාත්ත්‍රවාද තුල අන්තවාදයට ඉඩ නැහැ – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

Next Post

අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි…

Related Posts

පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

ජනවාරි 30, 2023
පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

ජනවාරි 30, 2023
පුවත්

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

ජනවාරි 30, 2023
Next Post

අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි
  • විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !
  • උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….
  • මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist