අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට මරණ තර්ජන කළ අරූන් සිද්ධාර්ථන්ගේ ගෝලයන් බෙරා ගන්න දේශපාලන බලවතුන්ගෙන් පොලිසියට බලපෑම්….

by editor
අප්‍රේල් 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ දේශපාලනික ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටින, දැනට පොලිස් අත්අඩංගුවට පත් වී ඇති  අරුල් සිද්ධාර්ථන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු කෝපායී පොලීසියේ නිලධාරීන්ට උල් පිහියක් පෙන්වා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට  දේශපාලන බලවතුන්ගෙන් පොලිසියට බලපෑම් එල්ල වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ (29) කෝපායී පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ රථවාහන පරීක්ෂා කිරීමේ නිරතව සිටියදී එම මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් පරීක්ෂා කිරීමේ දී උක්ත සැකකරුවන් උල්පියක් ඇද පෙන්වා මෙසේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කර තිබේ.

සැකකරු  අත්අඩංගුවට ගැනීමට  පොලිස් නිලධාරීන් දෙදෙනා   සූදානම් වනවිට  යතුරු පැදියත්, එම නිලධාරීන් විසින්   පරීක්ෂා කරමින් සිටි ලිපි ලේඛන   කොටසකුත් අතහැර දමා සැකකරුවන් පලා ගොස් ඇත.

කෝපායී පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් යාපනය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

අධිකරණ නියෝගය එසේ තිබියදී  සැකකරුවන්ට අයත් යතුරු පැදිය ආපසු ලබා ගැනීමටත් සැකකරුවන් අත් අඩංගුවට නොගෙන සිටීමට කටයුතු කරණ ලෙසත් ඉල්ලමින් කෝපායී පොලිසිය වෙත  දේශපාලනඥයින්  ඇතුලු තවත් විශාල පිරිසකගෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකරුවන් දෙදෙනාගේ නායකයා බව කියන  අරුල් සිද්ධාර්ථන් නැමැත්තා යාපනයේ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු වීම නිසා මැයි මස 2 දක්වා රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

කෝපායී පොලීසිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංකූලතා සහිත ඩෙංගු රොගීන් වාර්තා වීම වැඩිවෙයි…

Next Post

සේවක අයිතීන් ගැන කම්කරු දෙපාර්තමේන්තුව හාම්පුතුන්ට පැවරූ නඩු  4,596ක් අක්‍රිය නඩු බවට පත් වෙලා! විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.