සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට පාතාල තර්ජන එනවා නම් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය බලා ගත යුතුයි! මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි…

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසියට බැඳී පොලිස් නිල ඇඳුමක් ඇඳගන්නා නිලධාරියෙක් පාතාලයෙන් එල්ලවන තර්ජන හෝ ප්‍රහාර සම්බන්ධව  තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දි පාතාලයෙන් පොලිස් නිලධාරීන්ට එල්ල වි ඇති තර්ජන සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන  පාර්ලිමේන්තු මන්ත්‍රී ( මේජර් ) සුදර්ශන දෙණිපිටිය  කළ විමසීමකට  පිළිතුර ලබා දෙමිනි.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ    පොලිස් නිලධාරින්ට එවැනි ආරක්ෂාවක් ලබා දිය නොහැකි බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කර ඇති වෙඩි තැබීම් ගණන 62ක් බවත් ඉන්  මියගිය පුද්ගලයි ගණන 32ක් බවත්  තුවාල ලැබූ පිරිස 37ක් බවත් පාර්ලිමේන්තුවේ දි හෙළි විය.

මේ වනවිට බස්නාහාර සහ දකුනේ   වෙඩික්කරුවන් 08ක් අත් අඩංගුවට ගත් බවත් ඉන්  02ක් පොලිසිය හා සමග ඇති වූ ගැටුමක දී මිය ගිය බවත්,  පැදිකරුවන් 09ක් අත් අඩංගුවට ගත් බවත් ඉන් 01ක් පුද්ගලයෙක් මිය ගිය බවත්  ආධාර අනුබල දීම නිසා 67ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන පාතාල ජාවාරම් නවත්වා ගැනීම සඳහා එම අපරාධකරුවන් හඳුනාගෙන වෙනම විශේෂිත ස්ථානයක රඳවා තබන්නටත්,  විදේශගතව සිට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් 30 දෙනෙක් නැවත ගෙන්වා ගැනීම සඳහා එම විදේශීය රාජ්‍යයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඇමතිවරයා පැවසුවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැන් ජනාධිපතිට පහසුයි… තෝර ගන්න තියෙන්නේ රොෂාන් රණසිංහ ද?. සූදු ෂම්මි ද?… ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේදී කියයි!

Next Post

සූදු ෂම්මිලා අධිකරණයත් දූෂණය කළ අයුරු ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.